Breaking News• උණුසුම් පුවත්
Showing page 466 of 2919 (43,782 articles)

ඊශ්‍රායලය යළි පහර දීමේ සූදානමක
පලස්තීන ජනයා දකුණු ගාසා තීරයේ විශාල කඳවුරකට ගාල් කිරීමට ඊශ්‍රායලය සැරසේ.

රනිල්ට එරෙහි නඩුව අද සවස කැඳවයි
එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කරන ලදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ අද (28 වැනිදා) පස්වරු 2.00ට කැඳවීමට නියමිතය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක්
අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය ලබා දෙන ප්‍රමුඛතාව කිසි ලෙසකින්වත් අඩු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියි.

ජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය | කුසල් පෙරේරා
මෙහි සිරස්තලය ලෙස යෙදීමට ඉහත වැකිය උපුටා ගත්තේ, ඉකුත් 2024 වසරේ මැතිවරණ වෙනුවෙන් “ජාතික ජන බලවේගය”

බහාලුම් 323 ක් පිටකිරීම: විමර්ශන මාස තුනකදී අවසන්
බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව කොළඹ වරායේන් නිදහස් කිරීම සම්බන්ධයෙන්

එංගලන්තයේ ජෝ රූට් Test සහ ODI ශෛලීන් දෙකේම ශතක 20ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අට වැනි පිතිකරුවා වෙයි
එංගලන්ත පිතිකරු ජෝ රූට් ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් යන ශෛලීන් දෙකේ ම ශතක 20ක් හෝ ඊට වැඩියෙන් ශතක

මාලිමා ආණ්ඩුවට ඇත්තට ම හොරු ඇල්ලීමට වුවමනා ද...? - Ideas front වීඩියෝවක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර 'හොරු අල්ලනවා' යැයි පොරොන්දු වූ බවත්, එම ක්‍රියාවලිය අව්‍යාජ (Authentic) නම් හෝ

දකුණු ලෙබනනයේ රූපවාහිනී මාධ්‍යවේදියකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජිවිතක්ෂයට
ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදියකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි, හිස්බුල්ලා සංවිධානය ඊයේ (26) කියා සිටියේය.

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනි රමණි ජයසුන්දර ඉල්ලා අස්වෙයි!
පළමු කාන්තා කොමිසමේ සභාපතිනිය වන ආචාර්ය රමණි ජයසුන්දර අද ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.

නාලන්දා හුටපටය ; ලිංගිකත්වය ඇත්තේ යථාර්තයේ නොව එය ඇත්තේ වර්චුවල් ' virtual'- ලෝකයේය | Samabima Party
1999 දී ස්ටැන්ලි කුබ්‍රික් නැමැති හොලිවුඩ් චිත්‍රපටි අධ්‍යක්ෂවරයා විසින් Eyes wide shut ( ඇස් වසා ගැනීම) නැමැති චිත්‍රපටිය හරහා ලිංගිකත්වයේ ෆැන්ටසිමානය පිළිබඳව "වීර කාව්‍යක් " යෝජනා කරයි.

ලෙනින් නිවැරැදිව කියවමු !
අවුරුදු 15 ක පමන කාලයක සිට අවුරුදු පතා ලෙනින් කියවන බව පවසන ලාල් කාන්ත ඇමතිවරයා ඔහු නියෝජනය කරන පක්ශය තවමත් ලෙනින්ගේ අඩි පාරේ ගමන් කරන බව පැවසුවේ පසුගිය ජනවාරි 21 වනදා මහවැලි

හානියට පත් සියලු ආගමික සිද්ධස්ථාන එහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් යළි ගොඩනඟනවා - ජනාධිපති
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

සිංගප්පුරුවට ගිය සජිත් එරට හිටපු විදේශ ඇමති හමුවේ
රාජ්‍ය පාලනය, ආර්ථික පරිවර්තනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්වීම අරමුණ කර ගෙන සිංගප්පූරුවේ සිදු කරන ලද අධ්‍යයන චාරිකාවක් අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ-යොං-බූන් අද (27) හමුව ඇත.

නීතිඥවරයෙකුගේ 17 හැවිරිදි පුත්‍රයෙකු අතුරුදහන් - පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
පෞද්ගලික උපකාරක පංතියට සහභාගි වීම සඳහා ඊයේ (26) පස්වරුවේ නිවසින් ගිය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු නීතිඥවරයෙකුගේ පුතෙකු අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි .

එක්සත් ජනපද ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව මැද පෙරදිගට ඇතුළු වේ
ප්‍රහාරක යානා රැගෙන යන එක්සත් ජනපද යුද නෞකාවක් සහ පරිවාර සන්නද්ධ යාත්‍රා බලඇණියක් මැද පෙරදිග කලාපයට ඇතුළු වේ.

