The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●

Breaking News• උණුසුම් පුවත්

Showing page 465 of 2919 (43,782 articles)

රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී - සමන් ඒකනායක රිමාන්ඩ්
පුවත්

රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී - සමන් ඒකනායක රිමාන්ඩ්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.

The Leader Desk9 months ago
තර්ජනවලට බයේ සාකච්ඡා කරන්නෙ නෑ' - ඉරාන විදෙස් ඇමති
විදේශ

තර්ජනවලට බයේ සාකච්ඡා කරන්නෙ නෑ' - ඉරාන විදෙස් ඇමති

ඊශ්‍රායල ඔත්තුකරුවකුට අද (28) ඉරානයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි.

The Leader Desk9 months ago
බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
පුවත්

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ත්‍රි‍කුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ බලංගොඩ කස්සප හිමි ප්‍රමුඛ භික්ෂුන්

The Leader Desk9 months ago
ගුවන් තොටුපළ සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස්වීමට හේතුව ඔබ දැනුවත් ද ?
පුවත්

ගුවන් තොටුපළ සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස්වීමට හේතුව ඔබ දැනුවත් ද ?

ආරක්ෂක රෙගුලාසි සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ මතභේදයක්: ගුවන් තොටුපළ සභාපති හර්ෂ අබේවික්‍රම ධුරයෙන් ඉල්ලා අස්වෙයි

The Leader Desk9 months ago
පවන් රත්නායකගෙන් සටන්කාමී මංගල ODI ශතකයක්: නායක බෲක්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් එංගලන්තයට ජය
ක්‍රීඩා

පවන් රත්නායකගෙන් සටන්කාමී මංගල ODI ශතකයක්: නායක බෲක්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් එංගලන්තයට ජය

එංගලන්ත නායක හැරී බෲක්ගේ ප්‍රවේගකාරී පන්දු 57ක ශතකය ශ්‍රී ලංකාවේ පස් වසරක අපරාජිත ගමනක් නතර කළා.

The Leader Desk9 months ago
ආර්ථික පුනරුදය සඳහා හනීෆ් යූසුෆ් ජාත්‍යන්තරය හමුවට
Biz
Biz

ආර්ථික පුනරුදය සඳහා හනීෆ් යූසුෆ් ජාත්‍යන්තරය හමුවට

දශක හතරක කාලයක් පුරා ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලබා ඇති අත්දැකීම් උපයෝගී කරගනිමින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ් ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සුදුසුම ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරය හමුවේ ප්‍රවර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක නිරතව සිටියි.

The Leader Desk9 months ago
එක්සත් ජනපද තර්ජන ගැන ඉරාන - සෞදි නායකයෝ දුරකථන සංවාදයක
විදේශ

එක්සත් ජනපද තර්ජන ගැන ඉරාන - සෞදි නායකයෝ දුරකථන සංවාදයක

එක්සත් ජනපද ගුවන් - නාවුක බල ඇණියක් රැගත් ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව මැද පෙරදිග කලාපයට පිවිසීමෙන් අනතුරුව ඊයේ (27), ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් සහ සෞදි ඔටුන්න හිමි කුමරු මොහම්මෙද් බින් සල්මන් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.

The Leader Desk9 months ago
කොළඹ පාසල් සිසුවාගේ වීඩියෝව කුමන්ත්‍රණයක්ද?- (චින්තාගේ සහ වරුණගේ වීඩියෝවක්)
Opinion

කොළඹ පාසල් සිසුවාගේ වීඩියෝව කුමන්ත්‍රණයක්ද?- (චින්තාගේ සහ වරුණගේ වීඩියෝවක්)

කොළඹ නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක ශිෂ්‍යයෙකු වීඩියෝ ඇමතුම් ලබාගෙන ගුරුවරියන් සිව් දෙනෙකු සමග ලිංගික ක්‍රියාවල නිරතවූ බව කියන සිද්ධියක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතී.

The Leader Desk9 months ago
යූනියන් බැංකුවේ හොරණ ශාඛාව නවීන පහසුකම් සමඟින් අලුත් වෙයි: පාරිභෝගිකයන්ට ‘ප්‍රිමියම්’ අත්දැකීමක්
Biz
Biz

යූනියන් බැංකුවේ හොරණ ශාඛාව නවීන පහසුකම් සමඟින් අලුත් වෙයි: පාරිභෝගිකයන්ට ‘ප්‍රිමියම්’ අත්දැකීමක්

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ සිය තරගකාරී ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින්, යූනියන් බැංකුව (Union Bank of Colombo) සිය හොරණ ශාඛාව අංක 99A1/A, සෝමානන්ද මාවත යන ස්ථානයේ පිහිටි වඩාත් ඉඩකඩ සහිත නවීන පරිශ්‍රයක විවෘත කිරීමට පියවර ගෙන ඇත.

The Leader Desk9 months ago
මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට
විදේශ

මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට

ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රයේ නියෝජ්‍ය මහ ඇමති, අජිට් පවර් අතුළු සිව් දෙනෙක් අද (28) ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වූහ.

The Leader Desk9 months ago
සැර බාල ගල් අඟුරු ගැන ආණ්ඩුවේ සැර බාල කතා
විශේෂාංග

සැර බාල ගල් අඟුරු ගැන ආණ්ඩුවේ සැර බාල කතා

වත්මන් ආණ්ඩුව විසින් අනුමත කොට ඇති බාල ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් එක් දිනකට රුපියල් මිලියන 75ක පමණ පාඩුවක් සිදුවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

The Leader Desk9 months ago
කොමර්ෂල් බැංකුවේ ‘ForwardTogether’ වැඩසටහන අළුත් මුහුණුවරකින්
Biz
Biz

කොමර්ෂල් බැංකුවේ ‘ForwardTogether’ වැඩසටහන අළුත් මුහුණුවරකින්

සේයාරු සටහන: (ඉහළ) IFC හි ජ්‍යෙෂ්ඨ කර්මාන්ත විශේෂඥ හා ගෝලීය නිෂ්පාදන නායිකාව වන කුයෙන් තුක් න්ගුයෙන් උත්සවය අමතමින්

The Leader Desk9 months ago
අර්චුනා සමාජගත කළ 'පුක්කි' කියන්නේ මොනවාද? | ආචාර්ය කේ. අරුලානන්දන්
විශේෂාංග

අර්චුනා සමාජගත කළ 'පුක්කි' කියන්නේ මොනවාද? | ආචාර්ය කේ. අරුලානන්දන්

මේ දවස්වල අපේ සිංහල හිතමිතුරන් මගෙන් අහන විශේෂ ප්‍රශ්නයක් තියනවා. ඒ දෙමළ ජනතාව අතර ප්‍රචලිත “පුක්කි” කියන ආහාරය ගැනයි. ඔවුන්ගේ මේ ප්‍රශ්නයට මුල රාමනාදන් අර්චුනා මන්ත්‍රීතුමා කළ ප්‍රකාශයක් සමාජ ජාල මඟින් සංසරණය වීමයි.

The Leader Desk9 months ago