Breaking News• උණුසුම් පුවත්
Showing page 463 of 2919 (43,782 articles)

නොරොච්චෝලේ ව්‍යාපෘති ඒකකය ඇරපු ගමන් වහලා: කෝටි 16ක් වතුරේ !
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 16කට වැඩි මුදලක් වැය කර ඉදිකරන ලද

'ඇමතිවරයා, බාල ගල් අඟුරු මාෆියාව වෙනුවෙන් පෙනී සිටිනවා' - එස්.එම්. මරික්කාර්
විෂයබාර අමාත්‍යවරයා බාල ගල් අඟුරු මාෆියාව වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අවධාරණය කර සිටියි.

නිපා වෛරසය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවට නිපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

පාකිස්තානය ලෝක කුසලාන තරගාවලියට ආවේ නැත්නම් ශ්‍රී ලංකාවට වෙන මුදල්මය පාඩුව ගැන හිතන්නේ නැද්ද? -හිටපු පාකිස්තාන ක්‍රිකට් ලේකම්
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ සියලු තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ බැවින්

රනිල්ට ගහනකොට චංචලාට රිදෙනවද? | අජිත් පැරකුම් ජයසිංහ
රනිල්ගෙ නඩුවෙ නීතිමය විවාදය මට තේරෙන විදියට නම් තියෙන්නෙ ජනාධිපතිවරයකුගේ රාජකාරි හා පෞද්ගලික ගමන් බිමන් මොනවාද කියන කාරණයේ.


ලෝක රන් මිල ඉහළ යාමත් සමග මෙරට රන් පවුමක් මිල රුපියල් ලක්ෂ හතර පනී
ලෝක වෙළෙඳ පොළේ රන් මිල අද (29) වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති අතර මෙරට රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතර ඉක්මවා ගොස් තිබේ.

සමන්ගේ මෛත්‍රී ප්‍රකාශය | Faculty of sex
ආදරය ගැන සුවිශේෂ පෝස්ටුවක් සමන් ආතවුදහෙට්ටි විසින් සමාජ මාධ්‍යයේ පලකරලා තිබුන.

අලුත් විදුලි ආලෝක පද්ධතියෙන් SSC ක්‍රීඩාංගණය ආලෝකමත් වෙයි
ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියක තනි සත්කාරකත්වය ලබා ගැනීමට අවශ්‍ය වන දිවා/රාත්‍රී තරග පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ පහක් දැන් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. පස් වැනි ක්‍රීඩාංගණය වන්නේ කොළඹ එස්.එස්.සී. (සිංහල ක්‍රීඩා සමාජය).

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයන්ගේ තීරණාත්මක හමුව
චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer හමු වුණා.

ගල් අඟුරු සමාගමේ හිටපු සභාපති මැතිසබයට කැඳවයි : රටට පාඩුවක් නැතැයි වත්මන් සභාපති කියයි
ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු නෞකා තුනක ගල් අඟුරු සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා එම ආනයන කටයුත්තට සම්බන්ධවූ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැදවීමට තීරණය කර ඇත.

ප්‍රවීණ සිනමාවේදී සේන සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි
සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාණකරු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, සේන සමරසිංහ අභාවප්‍රාප්ත වී තිබේ.

වාහන ආනයනයට මේ වසරේදීත් ඩොලර් කෝටි 150ක්
මෙම වසරේදී වාහන ඉල්ලුම පහළ යනු ඇතැයි අපේක්ෂා කළත් මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක මුදලක් වාහන ආනයනය කිරීම සඳහා වියදම් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේදී අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය



