Breaking News• උණුසුම් පුවත්
Showing page 461 of 2919 (43,782 articles)

ශිරන්ති සහ නාමල් 3 වැනිදා CID යට!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ට සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ

තවත් එක්සත් ජනපද යුද නෞකාවක් ඊශ්‍රායල වරායකට පැමිණේ
එක්සත් ජනපද නාවුක හමුදාවට අයත් තවත් සුවිසල් ප්‍රහාරක නෞකාවක් ඊශ්‍රායලයේ අයිලට් වරායට පැමිණේ.

ඩොන් බ්‍රැඩ්මන්ගේ කැප් තොප්පියට ඩොලර් 460,000ක්
ඔස්ට්‍රේලියානු පුරාවෘත්ත පිතිකරු ඩොන් බ්‍රැඩ්මන් ඉන්දියාව ට එරෙහි 1947-48 ක්‍රිකට් තරගාවලියේ පැළඳ සිටි කොළපාට

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය ගැන ලොවටම සහතිකයක්!
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය පිළිබඳ විශ්වාසය තහවුරු කරමින් කොළඹ වරාය නගරයේ විශේෂ ආයෝජක සමුළුව සිංගප්පූරුවේදී සාර්ථකව පැවැත්වේ.

'ජෙන්-සී' (Gen Z) පට්ට මෝල් පරම්පරාවක් | කුසල් පෙරේරා
“ජෙන්-සී” යැයි දැන් කතා කරන්නේ නූතනයේ බිහිව ඇති අති විශිෂ්ඨ තරුණ පරම්පරාවක් ලෙසිනි.

සම්මුති - විසම්මුති : ආණ්ඩුව, හෘද සාක්ෂිය සහ උගත යුතු පාඩම් | සුනන්ද දේශප්‍රිය
පසුගිය 20 දා ඊශ්‍රාලය, ජෙරුසලමේ පිහිටි මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA) සුන්නත් දූලි කර දැම්මේ, දැවැන්ත යන්ත්‍රෝපකරණ යොදා ගනිමිනි.

සජිත්ගේ දේශපාලන සතිය : සිංගප්පූරුවේ A*STAR ආභාෂය ශ්‍රී ලංකාවට ගේන්න සැලසුමක්
සිංගප්පූරුවේ සංචාරයක නිතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එරට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියේ (A*STAR) නිරීක්ෂණ චාරිකාවද නිරත විය.

රාජ්‍ය මුදල් බලය පැහැර ගන්නා නව ලිබරල් වාදීන්ට එරෙහි විප්ලවකාරී නායකයන් බිහි වෙයි ද? | පි සමරසිරි
ලිපියේ පසුබිම සහ අරමුණ

බංග්ලාදේශයට පෙර සිදුවූ ලෝක කුසලාන තරග වර්ජන
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශය විසින් වර්ජනය කිරීමෙන් පසුව ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට තීරණය වී තිබෙනවා.

යුද්ධයෙන් මිය ගිය ද ගාසා දරුවන්ට හඬක් වූ දියණිය හින්ද් රජාබ්
ගාසා යුද්ධයෙන් මිය ගිය පස් හැවිරිදි පලස්තීන දැරියකගේ විශාල ප්‍රමාණයේ රුවක් ඊයේ (29) බාසෙලෝනා වෙරළේ දිග හැරිණි. ගාසා දරුවන් වෙනුවෙන් වහා මැදිහත්වන්නැයි අගේ මව ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ආයාචනය කර සිටී.

IDAG : ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් ආණ්ඩුකරණය ශක්තිමත් කිරීමේ උත්සහයක් !
ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුකරණය පිළීබද ආයතනය හෙවත් (IDAG) ආයතනය විසින් 2026 ජනවාරි 24 වන දින කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ප්‍රජාතන්ත්‍රය සහ ආණ්ඩුකරණය පිලිබඳ විධායක සහතිකපත්‍ර පාඨමාලා දෙකක සහතිකපත්‍ර ප්‍රදනොත්සවැය සාර්ථකව පවත්වන ලදී.

ඉරානයේ ඉරණම ජනපති ට්‍රම්ප් අතේ?
ඉරානය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (29) පැවසීය.

NPP නව ත්‍රස්ත විරෝධී නීතියෙන් පොරොන්දු වන ‘බියෙන් තොර නවලෝකය’ කෝ?
(‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ PSTA කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් ස්වකීය වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.

රාක්ෂාව (17 කොටස) : අඩු වයසින් දීග යන තේ වතුවල දැරියෝ | ඉන්දු පෙරේරා
ලෙච්චමී, වත්තේ දී රාසම්මාට රහසක් කීවාය. රාසම්මාගේ මුුහුණ සතුටින් පුළුල් විය. තමාට ලබන්නට නොහැකි වූ සම්පතක් ලෙච්චමී අක්කාට ලැබීම රාසම්මාට සතුටකි. එහෙත් ලෙච්චමීගේ මුහුණේ තිබෙන්නේ බිය මුසු පෙනුමකි.

ඉහලම පෙලේ අපරාධ නඩුවක් ‘කණිෂ්ට නීතිඥයන් යොදවා කඩිනමින්’ අසන්නට යාමෙන් යුක්තිය ඉටුවීම පිලිබඳ ගැටළුවක්
පාස්කු ප්‍රහාරක නඩුවක් කඩිනමින් අසා නිම කිරීම සඳහා සතියේ දින පහම උදේ දහයේ සිට සවස පහ දක්වා පවත්වා ගෙන යාමෙන් ඇති වන දුෂ්කරතා නිසා ඉල්ලා අස්වීමට සිදුවූ ශ්‍රී ලංකාවේ ඉහලම පෙලේ

