Breaking News• උණුසුම් පුවත්
Showing page 459 of 2919 (43,782 articles)

එක්සත් ජාතීන් හිඟමනට වැටෙයි !
එක්සත් ජාතීන්ගේ සංවිධානයට නුදුරේදීම විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි එහි මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ලිපියක් මගින් සාමාජික රටවලට දන්වා ඇත.

යක්කුත් කතා කරවන අපේ තොවිල්
“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?

සමන් ඒකනායක සිදුවීමට පසු වදනක් | සුනිල් කන්නන්ගර
ඉකුත් සමයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ධුරයෙන් ඉවත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමේ අවස්ථාව ලැබුණේ ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයකු වූ රනිල් වික්‍රමසිංහට ය.

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මෙරටට අත්‍යවශ්‍ය බව දිලිත් කියයි
නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරටට අත්‍යවශ්‍ය බවත්, එය සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

යෝජිත නව බදු ක්‍රමයෙන් පොල්තෙල් වෙනුවට පාම් තෙල් කෑමට සිදු වෙයිද ?
* පාම් තෙල් සදහා වන බද්ද අඩුවෙයි. * පොල්තෙල් ආනයනය බද්ද ඉහල යයි.

‘විකල්ප එපා, අකුලනු!’ ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත විරෝධී පනතේ බියකරු බව ගැන තවත් හෙළි වේ
බලය ලබා ගැනීමට පෙර ජනතාවට පොරොන්දු වු පරිදි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පමණක්ම ප්‍රමාණවත් වන අතර ඒ වෙනුවට අලුත් නීතියක් කිසිදු ආකාරයකින් අවශ්‍ය නොවන බව අවධාරණය කරන

තිස් නම අවුරුද්දක් තිස්සේ යුක්තිය අහිමි මරාදැමූ 230ක් සැමරේ
කුඩා දරුවන් ඇතුළු නිරායුද දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක තිස් නම වැනි අනුස්මරණය නැගෙනහිර පළාතේ දී සිදු කර තිබේ.

ඇත්ත පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ආචාර්ය මයිකල් ප්‍රනාන්දුට ආචාරය
ඇත්ත පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබඳ 'ඇත්ත' පුවත්පතේ කාර්ය මණ්ඩලය සිය සංවේගය පළ කර සිටියි.

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු අභාවයට පත් වී ඇති පණිවිඩය ආවේ දැන්.

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය : විශේෂ වාර්තාවක් සීඅයිඩියෙන් අධිකරණයට
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනකු නාවික හමුදා කප්පම් කල්ලියක් විසින් අතුරුදන් කිරීම

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර ඓතිහාසික වෙළඳ ගිවිසුම ලංකාවට කෙසේ බලපායි ද? | ජයා පත්මපාණි
දශක දෙකක සාකච්ඡාවලින් අනතුරුව පසුගිය අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර

'ඡන්ද ලැබුණත් එකයි, නැතත් එකයි - ඇමති ලාල් කාන්ත කියයි
මෙරට වැව් පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ගෙන යන ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව අවධාරණය කරන

'දිනන දකුණ' අපේ මැදිහත්වීම ; වමද-දකුණද ? | Samabima Party
පසුගියදා පවත්වනු ලැබූ "දිනන දකුණ" සංවාදශීලී සම්මන්ත්‍රණය සදහා දයාසිරි ජයසේකර, චම්පික රණවක හා අජිත් පී.පෙරේරාට

විගණකාධිපති ධුරය ගැන අවසන් තීරණය අඟහරුවාදාට
විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව සම්බන්ධයෙන්

ශෙහාන් ජයසූරිය: හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයා අමෙරිකානු T20 ලෝක කුසලාන සංචිතයේ
හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය අමෙරිකානු 2026 විස්සයි20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වෙමින්

