Breaking News• උණුසුම් පුවත්
Showing page 458 of 2919 (43,782 articles)

ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට ඉල්ලුම් කළ විදුලි සේවක පිරිස අර්බුදයක
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය අවසන් කරන දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමට ඉල්ලුම් කර ඇති 2,000කට අධික පිරිසක් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව විදුලි වෘත්තීය සමිති පවසයි.

දරුවන් 36ක් අපයෝජනය කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට
වයස අවුරුදු 18 අඩු බවට සැක කළ හැකි දරුවන් 36 දෙනකුට ලිංගික අපයෝජන කළ බව කියන ව්‍යාපාරිකයකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍ය සටන දැඩි කරයි: අද සිට දිගටම - විශේෂඥ වෛද්‍යවරු වර්ජනයට නෑ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රීක අර්බුදයක් මතුවෙලා ? - මව්රට අනාවරණයක් !
හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීමට පැමිණි කණ්ඩායම ඊට අදාළ වැඩකටයුතු අත්හිටුවා නැවත චීනය බලා පිටව ගොස් ඇති

කාන්තාවන්ට තිබූ බාධාවක් ඉවත් කරමින් ගැසට්ටුවක්
කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් වශයෙන් සේවයේ යෙදවීමට

නිදහස ලැබීමෙන් පසු වාර්තාවූ ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය පසුගිය 2025 වසරේදී - මහාචාර්ය වසන්ත අතුකෝරළ
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු වාර්තාවූ ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය පසුගිය 2025 වසරේ වාර්තා කොට ඇතැයිද

බන්ධුල හරිශ්චන්ද්‍ර මහා සිත්තරාණෝ දැයෙන් සමුගනිති
වත්මන් චිත්‍ර කතා ක්ෂේත්‍රයේ සුවිශේෂ පෞරුෂයක් ගොඩ නංවා ගැනීමේ විපුල ප්‍රතිභාවකින් සමන්විත මහා සිත්තරුවකු වූ

T20 ලෝක කුසලාන සහභාගිත්වය ගැන අඩමානයෙන් සිටින පාකිස්තාන කණ්ඩායම ජර්සි නිරාවරණය අහෝසි කරයි
තව නොබෝ දිනකින් ඇරඹෙන 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්

මාස්ටර්කාඩ් ‘Tap for Change’ : සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක්
‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ශ්‍රී ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා

තනි සිග්නල් කණුව අසල අරවින්ද ය!
ලහිරු මුදලිගේ නම් අප තරුණ මිත්‍රයා ඔහුගේම ‘හරි ටීවී’ චැනලය වෙනුවෙන් ජනපතිවරණයට හරියටම දින 10කට පෙර අනුර කුමාර දිසානායක සහෝදරයා සමඟ ඔහුගේ ජයග්‍රහණ තහවුරු කිරීම වෙනුවෙන්ම සිදු කළ සම්මුඛ සාකච්ඡාව ලක්ෂ පහකට අධික පිරිසක් නිල වශයෙන් නරඹා ඇත.

අමෙරිකාව පුරා විරෝධතා සහ වැඩවර්ජන
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති සහ එරට සංක්‍රමණ හා රේගු බලාත්මක කිරීමේ නියෝජිතායතනයේ ක්‍රියාකලාපයට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා සහ ජාතික වැඩවර්ජනයක් ආරම්භ වී තිබේ.

දික්වැල්ල හා මහව බලය මාලිමාවෙන් ගිලිහෙයි!
ප්‍රාදේශික මට්ටමෙන්

පරම්පරාවෙන් එන කුල භේදයක් අපි අතර නැහැ - සේපාලි මායාදුන්නේ (වීඩියෝ)
මිනිස් ජීවියා බිහි වීමේ විද්‍යාත්මක පදනමට අනුව එය පරිණාමයේ දිගුවකි. ඒ දිගුවේ ආරම්භය ප්‍රාථමික තත්ත්වයේ ද ප්‍රාථමික තත්ත්වයකි. එතැන් සිට මේ දක්වා විකාශනය වූ මිනිසා කාලයා ගේ ඇවෑමෙන් විවිධ ජාති, කුල, ආගමික යනාදි බෙදීම්වලට ලක් විය.

ආර්ථික මධ්‍යස්ථාන 5ක් සමාගමක් යටතට ! - ඇමති වසන්ත සහ ව්‍යාපාරික ප්‍රජාව අතර උණුසුම් වචන හුවමාරුවක්
දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ ට දැනුම් දී තිබේ.

නොරොච්චෝලේ 'කට වහයි' !
නොරොච්චෝලේ ' බලාගාරයේ අභ්‍යන්තර තොරතුරු පාලනාධිකාරියේ අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකු හෝ ආයතනයක් වෙත ලබාදීම සේවක මණ්ඩලය වෙත තහනම් කර තිබේ.

