Breaking News• උණුසුම් පුවත්
Showing page 457 of 2919 (43,782 articles)

ශ්‍රී ලංකාවට එරෙහි නායක බෲක්ගේ ශක්තිමත් ප්‍රතිප්‍රහාරයෙන් එංගලන්තයට T20 තරගමාලාවේ ජය
එංගලන්තය ඊයේ පල්ලෙකැලේදී ශ්‍රී ලංකාව ට එරෙහිව තීරණාත්මක කඩුලු හයක ජයග්‍රහණයක් තහවුරු කරමින් තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවේ ජය හිමිකර ගත්තේ තවත් තරගයක් ඉතිරිව තිබියදී.

නීතිපතිට එරෙහි සමාජ මාධ්‍ය මෙහෙයුම් ගැන නීති නිලධාරීන්ගේ සංගමය කනස්සල්ලෙන්
වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ඉලක්ක කරගෙන ඇතැම් සමාජ මාධ්‍ය විසින් කරනු ලබන පක්ෂග්‍රාහී ප්‍රචාරයන් ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට මිනි ක්‍රීඩා පිට්ටනි දෙකක්
පාපන්දු ක්‍රීඩාවට පිවිසීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම පිණිස මීළඟ වසර දෙක ඇතුළත ලොව පුරා මිනි ක්‍රීඩා පිට්ටනි දහසකට වැඩියෙන් ස්ථාපනය කිරීමේ ගෝලීය ව්‍යාපෘතියක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් හඳුන්වා දී තිබෙනවා.

වන්දි නැතුව එක්ස්ප්‍රස් පර්ල් නඩුව අවසන් - වන්දි ලැබේවි ද? යුක්තිය කෝ? | Saroj Pathirana
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, ආර්ථිකයට සහ සමස්ත සමාජයට සිදු වූ දැවැන්ත හානිය සම්බන්ධයෙන් වන්දිය ලබාගැනීම සඳහා නෞකා සමාගම සමග සාකච්ඡා කොට එකඟතත්වයකට



ක්‍ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත: 'ජනතා අනුමැතියෙන් තොරව නීති ගෙන්න බැහැ'
යල් පැන ගිය ක්ෂුද්‍ර මුල්‍ය පනත [2016] වෙනුවට ශක්තිමත් අධීක්ෂණයක්, විධිමත් බලපත්‍ර ලබා දීමක්, වැඩි පාරිභෝගික ආරක්ෂාවක්, පොලී අනුපාත පාලනයක් සමගින් සියලුම ණය දෙන්නන්ගේ අධීක්ෂණයක් හඳුන්වා දෙමින් නව පනතක් ගෙන ඒමට ජාතික ජනබලවේග ආණ්ඩුව සැලසුම් කරමින් සිටී.

ණයක් නැති බිලියනපතියා බදු නිලධාරීන් වටලද්දී සියදිවි හානි කරගෙන
ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් සමාගමක් වන Confident Group හි සභාපති සී.ජේ. රෝයි බංගලෝරයේ ලැන්ග්ෆර්ඩ් ටවුන් හි පිහිටි ඔහුගේ කාර්යාල පරිශ්‍රයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සෝදිසි කිරීම් සහ අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබියදී සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

මරාදැමූ මාධ්‍යවේදීන් නොලද යුක්තිය ඉල්ලා නැගෙනහිර විරෝධයේ ගිනිදැල්
බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබු හා ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු සියළු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා නැගෙනහිර පළාතේ දී ගිනි පන්දම් විරෝධයක් දියත් කර තිබේ.

ජනශක්ති ලයිෆ් නව ජවයකින් ඉදිරියට: චන්ද්‍රා ෂාෆ්ටර්ගේ දැක්ම සහ ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක්
ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ඉතිහාසය තුළ 'ජනශක්ති' යනු හුදෙක් සන්නාමයක් පමණක් නොව, එය දේශීය ව්‍යවසායකත්වයේ සහ නොසැලෙන ධෛර්යයේ සංකේතයකි.

සඟ පිරිවරක් සහ ආලෝකා සමඟ ලෝක සාමයේ ආලෝකය සොයා වඩින පඤ්ඤාකර හාමුදුරුවෝ
2025 ඔක්තෝබර් අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් වර්ත් (Fort Worth) නුවරින් සුවිශේෂී පා ගමනක් ආරම්භ විය.

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය : ලංකාවේ 'මහ තරගය' හබක්?
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘A’ කාණ්ඩය යටතේ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය පකිස්ථානය විසින් වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

Ceylon Ultrafinemill සමාගමට ස්ථිර වැට් (VAT) ලියාපදිංචිය ලබා දීමේදී සුවිශේෂී සැලකීමක් !
වරප්‍රසාදිත සැලකීම් හමුවේ බදුගෙවන්නන්ගේ අයිතිවාසිකම් වෙනස් විය හැකිද?

රනිල් සහ සජිත් අතර හමුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (01) දිනයේ සිදුවිය.

විගණකාධිපති තනතුර පිරවීම ලොකු අවුලක ! - ප්‍රතික්ෂේප කළ නමක් අයෙත් එවලා !!
විගණකාධිපති තනතුර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර වාද විවාද සහ කඹ ඇදීම් උත්සන්නවීම හේතුවෙන් එම තනතුර පිරවීම මේ වනවිට විශාල අර්බුදයක් බවට පත්ව තිබේ.

