Breaking News• උණුසුම් පුවත්
Showing page 460 of 2919 (43,782 articles)

ශ්‍රී ලංකාවට එරෙහි සෑම් කරන්ගේ ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවෙන් එංගලන්තය 1-0කින් පෙරමුණට
ශ්‍රී ලංකාව ට එරෙහි සෑම් කරන්ගේ ‘හැට්-ට්‍රික්’ දක්ෂතාව ප්‍රමුඛ කරගත් සාමුහික පන්දු ප්‍රහාරයකින් එංගලන්තය ඊයේ පල්ලෙකැලේ

හොරු අල්ලන්න ආ අධිකරණ ඇමැතිවරුන්ගේ ඉරණම! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘හොරු සමග හෙළුවෙන්…’

ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී මහා හෙළිදරව්වක්!
ඉදිරි පාර්ලිමේන්තු සතියේදී රට හෙල්ලී යන ආකාරයේ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්
සේවාවන් 15 අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් නිකුත්කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කර තිබේ.

'ගෝඨාභය-රනිල් පටන්ගත්තා විතරයි; අපි මේක ඉවර කරනවා' - පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නජිත් ඉන්දික
ආණ්ඩුවට මන්ත්‍රී ධුර 159ක් දීලා තියෙන අවස්ථාවක ජනතාව හැම ක්ෂේත්රයකම කඩිනම් ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වනවා. ඒත් අධ්‍යාපන ප්රතිසංස්කරණවලදි ආණ්ඩුව පියවරක් පස්සට තිබ්බා. මොකද මේ, ඇයි බය වුණේ?

විශේෂඥ ලේබලය පිටුපස සැඟවුණු ප්‍රසම්පාදන මාෆියාවේ නිරුවත: ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් 'වෙස් මුහුණු' ගැලවෙයි
| දේශපාලන විශ්ලේෂණය සහ අධිකරණ වාර්තාකරණය

ශ්‍රී ලංකාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය පිලිබඳ එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාව ආණ්ඩුව නොසලකා හරී
යුද සමයේත් ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන තොරතුරු සහිත වූද, ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයට ලබා දුන්නාවුද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පිළිබඳ දැනුවත් භාවයක් නැතැයි ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

අතුරුදහන් කරනු ලැබීම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් විවෘත ආරාධනයක්
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් මානව හිමිකම් කවුන්සලයටත්, 2026 සැප්තැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසි වාරයටත් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සඳහා

ධර්මපාලගේ නම කැපේ ! - විගණකාධිපති පුටුවට ප්‍රතික්ෂේප වූ නමක් යළිත් යවයි
විගණකාධිපති ධූරය සඳහා විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. (L.S.I.) ජයරත්න මහත්මිය ගේ නම, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.

පොලිස් ලොක්කෝ හයකට ස්ථාන මාරු
පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි

මිලියන 23,000 ක සංවර්ධන ව්‍යාපෘතියකට දෙමළ පක්ෂවල දැඩි විරෝධය
යුද පීඩිත වන්නියේ, දිස්ත්‍රික්ක දෙකක පානීය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වන ජල හිඟයට පිළියම් යෙදීම අරමුණ බව පවසමින් ආණ්ඩුව විසින් දියත් කිරීමට යන වාරි සංවර්ධන ව්‍යාපෘතියකට උතුරේ ප්‍රධානතම දෙමළ දේශපාලන බලවේග දෙකේ දැඩි විරෝධය පළ වී තිබේ.

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක්
අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සමාජ මාධ්‍ය මගින්

සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයකට තීන්දු රැසක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

විගණකාධිපති ධුරයට ජනපති තවත් නමක් යෝජනා කරයි
දැනට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තවත් නමක් යෝජනා කර ඇති බව

මං පොර ජාතකයක්…
විපක්ෂයේ ඉන්න තරුණ නායකයෙකුට පොලිසියෙන් කැඳවීමක් ලැබිලා.

