The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 499 of 2920 (43,797 articles)

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නව සභාපති මහාචාර්ය නාමල් විජේසිංහ
පුවත්

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නව සභාපති මහාචාර්ය නාමල් විජේසිංහ

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති ධුරයට 2026 වසර සඳහා ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (Ceylon College of Physicians) 50 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ තේරී පත්වී ඇත.

The Leader Desk9 months ago
අනිවාර්ය හමුදා සේවයෙන් ඊශ්‍රායල සමාජය දෙකඩ වෙලා
විදේශ

අනිවාර්ය හමුදා සේවයෙන් ඊශ්‍රායල සමාජය දෙකඩ වෙලා

බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීමට විරෝධය පා ඊයේ (6) ජෙරුසෙලමේ පැවති මහා යුදෙව් ජන රැළියක් වෙත කඩා වැදුණු බස් රථයකට යට වී තරුණයකු ජීවිතක්ෂයට පත් විය. එහි රියදුරා විසින් හිතාමතාම එම අනතුර සිදු කර තිබිණි.

The Leader Desk9 months ago
ලොව වසඟ කළ බ්‍රිජට් බාඩෝ ගේ අන්තිම ගමන අද (7)
පුවත්

ලොව වසඟ කළ බ්‍රිජට් බාඩෝ ගේ අන්තිම ගමන අද (7)

ලෝක ප්‍රකට සරාගී නිළියක වශයෙන් ජීවිතයේ මුල් අර්ධයේ ද සත්ව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ජීවිතයේ දෙවන අර්ධයේ ද ලෝක ප්‍රකට වූ බ්‍රිජට් බාඩෝ ගේ අවමංගල්‍යය අද (7) ඇගේ මව් රට වන ප්‍රංශයේ ගිනිකොණ දිග රිවීරා වෙරළ බඩ පිහිටි අති සුන්දර ශාන්ත-ට්‍රොපෙස් හි පැවැත්වීමට කටයුතු කොට ඇත.

The Leader Desk9 months ago
ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට ගිය 'සිනමන් එයාර්' යානයක් අනතුරට ලක්වෙයි
පුවත්

ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට ගිය 'සිනමන් එයාර්' යානයක් අනතුරට ලක්වෙයි

කොළඹ සිට නුවරඑළිය බලා පියාසර කළ 'සිනමන් එයාර්' (Cinnamon Air) සමාගමට අයත් කුඩා මගී ගුවන් යානයක් (Sea Plane) අද (07) අනතුරට ලක්ව තිබේ.

The Leader Desk9 months ago
'ඉන්දියාවේ ක්‍රීඩා කරන්න. නැත්නම් නිතරග ලකුණු ලබා දෙන්න' :ICCය බංග්ලාදේශ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
ක්‍රීඩා

'ඉන්දියාවේ ක්‍රීඩා කරන්න. නැත්නම් නිතරග ලකුණු ලබා දෙන්න' :ICCය බංග්ලාදේශ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නියමිත තරග වෙනත් රටක පවත්වන ලෙසට බංග්ලාදේශය කර ඇති ඉල්ලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් ප්‍රතික්ෂේපර කර තිබෙන බව ESPNCricinfo ඊයේ (6) රාත්‍රියේ වාර්තා කළා.

The Leader Desk9 months ago
වටේ යන්න එපා, කතා කරන්න... | චින්තන ධර්මදාස
ශෘංගාර

වටේ යන්න එපා, කතා කරන්න... | චින්තන ධර්මදාස

දේශපාලන හෝ වෙනත් බලයක් හිමි තැන්වල අයට සමලිංගික හෝ වෙනත් ආකාර ලිංගික චෝදනා, ප්‍රවාද නිර්මාණය වීම ගැන මම සතුටුයි.

The Leader Desk9 months ago
වෙනිසියුලාව දැන් සන්සුන්..!
විදේශ

වෙනිසියුලාව දැන් සන්සුන්..!

කරාකස් සහ වොෂින්ටනය වෙළඳ ගිවිසුමකට පිවිසේ. කරාකස් යනු වෙනිසියුලාවේ අගනුවරය.

The Leader Desk9 months ago
අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරයි
පුවත්

අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරයි

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම නිසා අධ්‍යාපන

The Leader Desk9 months ago
රොක් වෙමු!! | Mahesh Hapugoda
සාහිත්‍ය - කලා

රොක් වෙමු!! | Mahesh Hapugoda

මට දැන් සෑහෙන කාලෙක ඉඳල තිබ්බ ආසාවක් තමයි රොක් සිංදු ලියන එක.

The Leader Desk9 months ago
යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ
විශේෂාංග

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ

මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ.

The Leader Desk9 months ago
කන්කසන්තුරේ තිස්ස පන්සලේ හාමුදුරුවන්ට විරෝධය පෑ තිහකට ඇප
පුවත්

කන්කසන්තුරේ තිස්ස පන්සලේ හාමුදුරුවන්ට විරෝධය පෑ තිහකට ඇප

දෙමළ පවුල් කිහිපයක් අයිතිය කියා පාන උතුරේ භුමියක හමුදා අනුග්‍රහයෙන් ලියාපදිංචියෙන් තොරව ඉදි කර ඇති බෞද්ධ විහාරස්ථානයක, විහාරාධිපති හිමියන්ට නාහිමි පදවියක් ලබාදීමට විරෝධය පාමින් උද්ඝෝෂණයක යෙදුනු හින්දු පූජකයකු ඇතුළු දෙමළ ක්‍රියාකාරීන් තිස් දෙනකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

The Leader Desk9 months ago
වෙනිසියුලාව සතු බොර තෙල් අමෙරිකාවට භාරදෙයි
විදේශ

වෙනිසියුලාව සතු බොර තෙල් අමෙරිකාවට භාරදෙයි

අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

The Leader Desk9 months ago
විගණකාධිපති පුටුව හිස්වීමෙන් මූල්‍ය අර්බුද රැසක් !
පුවත්

විගණකාධිපති පුටුව හිස්වීමෙන් මූල්‍ය අර්බුද රැසක් !

මාසයකට ආසන්න කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම පුරප්පාඩුව තිබෙන විගණකාධිපති තනතුරට කිසිවෙක් පත් නොකිරීම හේතුවෙන් විගණන කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ට මෙම මස වැටුප් ගෙවීම් ඇතුළු මූල්‍ය කටයුතු බරපතළ ලෙස අර්බුදයකට ගොස් ඇතැයි එම කාර්යාලය පවසයි.

The Leader Desk9 months ago