Breaking News• උණුසුම් පුවත්
Showing page 500 of 2920 (43,797 articles)

සුමති ධර්මවර්ධනට උසස් වීමක්
මෙතෙක් කල් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරට උසස් කර තිබේ.

මහාචාර්ය චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට
මහාචාර්ය චරිත හේරත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත් කර ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මාලිමාව හරිනි සම්බන්ධයෙන් මුහුනදෙන්නෙ කුහකත්වයේ අර්බුදයකට | Chinthana Dharmadasa
මං ඇතුලු ලිබරල් අදහස් දරන පිරිස් පොහොට්ටුව වගේ සමලිංගික විරෝධී අදහස් දරන අය සමග එකට හිටගන්නේ හෝ

හය ශ්‍රේණියේ දරුවන් සහ ‘නූතන’ ලිංගික අධ්‍යාපනය: කාගේ ඇජෙන්ඩාවක්ද? | ආචාර්ය රසිකා කුමාරසිංහ
ලංකාවේ පාසල් දරුවන්ට “සමලිංගික අධ්‍යාපනය” හඳුන්වාදීම පිළිබඳ මෑත කාලීන උත්සාහය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොව

ආපදාවට මුවාවී ආණ්ඩුව හදීසි නීතිය අවභාවිත කරන්න හදනවා - සජිත්
නිශ්චිත තත්ත්වයක් මත හදිසි නීතිය දීර්ඝ කරන බවත් ආපදා තත්ත්වය තවමත් වෙනස් නැ කියල අගමැතිනිය කියන බවත්

පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක්
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම සහ එහි යෝජනා හා එහි නිර්දේශ ඉදිරිපත් කිරීම

'හදිසි නීති රෙගුලාසි නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබෙනවා' - ෆයිසර් මස්තෆා
රජය විසින් වර්තමාන ආපදා තත්ත්වය මුවාවෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන හදිසි නීති රෙගුලාසි

සියක් ආයු ලද මැලේසියාවේ හිටපු අගමැති රෝහල් ගත කෙරේ
සියක් ආයු ලැබ ජීවත් වීමේ වාසනාව ලද මැලේසියාවේ හිටපු නායක, අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් අද උදෑසන සිදු වූ අනතුරකින්

වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනපති ලෙස ඩෙල්සි රොඩ්රිගස් දිවුරුම් දෙයි
අමෙරිකානු හමුදා භාරයේ පසුවන හිටපු වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ නිදහස් කරන ලෙස ඉල්ලමින් පැවැති විශේෂ පාර්ලිමේන්තු වාරයකදී, වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනාධිපතිවරිය ලෙස ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) දිවුරුම් දී ඇත.

සිංගප්පූරු ගුවන් සේවය, ගුවන් ගමන් වාර වැඩි කරයි
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සේවා ආරම්භ කර 2026 වසර වනවිට වසර 52 ක් වේ.

ලෝකය ආපසු කරකවන ට්‍රම්ප්...| Mahesh Hapugoda
ට්‍රම්ප් එක්ක දැන් ඇවිල්ල තියෙන්නේ ලෝක ගෝලයේ එක නිරුවත් අවස්ථාවක්.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා හි දැරියක් මරුට
දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත ඊයේ (5) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දැරියක ඇතුළු තවත් පලස්තීනුවකු ජීවිතක්ෂයට පත්ව සිව් දෙනෙක් තුවාළ ලදහ.

වෛද්‍ය මහේෂිගේ දියණිය චෝදනා පිළිනොගනියි
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රා අසංග එස් බෝදරගම හමුවේ (06) ප්‍රකාශ කළාය.

වෙනිසියුලා මාධ්‍යවේදීන් පිරිසක් බලෙන් රඳවා ගැනෙති
එක්සත් ජනපද හමුදා ආක්‍රමණයකින් වෙනිසියුලා ජනපති නිකොලස් මදුරෝ පැහැරගැනීමෙන් අනතුරුව කරාකස් අගනුවර ජන උද්ඝෝෂණ ආවරණය කරමින් සිටි, මාධ්‍යවේදීන් පිරිසක් බලහත්කාර රඳවා ගැනීමට ලක් වෙති.

මධ්‍යම පළාතේ තැන් තුනකට නායයෑම් රතු නිවේදනයක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක ස්ථාන තුනක් සඳහා ඉවත් වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

