වැට් සීමාව රුපියල් මිලියන 60 මට්ටමේම: බදු පදනම සහ ආදායම් ඉලක්ක පිළිබඳ නව කතිකාවක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,000කට සහනයක් ලැබුණ ද බදු ජාලය පුළුල් කිරීමේ අභියෝගය එලෙසමයි

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,000කට සහනයක් ලැබුණ ද බදු ජාලය පුළුල් කිරීමේ අභියෝගය එලෙසමයි
මුල් මාස හයේ රාජ්‍ය ආදායම 27%කින් ඉහළට – එකතුව රුපියල් ට්‍රිලියන 2.95ක්
දළ සංචිත ඉහළ ගියද භාවිත කළ හැකි ශුද්ධ සංචිත තවමත් සෘණ අගයකැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක පෙන්වා දෙයි
තාක්ෂණික පිරිවිතර හා යටිතල පහසුකම් සකස් කෙරෙන අයුරු
අරමුණ පැමිණෙන සංචාරක සංඛ්‍යාව පමණක් නොව ඔවුන් මෙරට තුළ සිදුකරන වියදම් ඉහළ නැංවීමයි
දෙරට අතර වෙළෙඳ ගනුදෙනු ඉහළ නැංවීමට මූලික පියවර තැබේ.
*භෞතික මුද්‍රණයේ සිට මෘදුකාංග තාක්ෂණය දක්වා: ලොතරැයි ක්ෂේත්රයේ සිදුවන තාක්ෂණික පරිවර්තනය
වසර දහයකදී රුපියල් බිලියන 100ක ආයෝජන; එහෙත් සමස්ත වෙළෙඳපොළෙන් 85%ක් තවමත් ආනයන මත
ආනයන මුවාවෙන් රටින් පිටවූ ඩොලර් බිලියනයක උණ්ඩියල් ජාලය හෙළිවෙයි
දෙවන කාර්තුවේ ණය සැපයුම් සමීක්ෂණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි
ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ ප්රමිතීන් ඔස්සේ දේශීය තරුණ ප්‍රජාවට නව රැකියා දොරටු විවර කරදීමේ සැලසුමක්
වසරේ බදු ඉලක්කයෙන් 61%ක් සම්පූර්ණයි – ආදායම 16%කින් ඉහළට