Life
Showing page 53 of 56 (832 articles)

මෙවර සුමති සම්මාන උළෙලේ නිර්දේශ නාම එළි දකියි
පුංචි තිරයේ කලා මංගල්‍යය ලෙස සැලකෙන සුමති සම්මාන උළෙලේ සම්මාන උදෙසා නිර්දේශ නාමයන් අද (11) දින පැවති මාධ්‍ය හමුවේ දී එළිදැක්වුණි.

චාමර පීරිස්ගේ 'උතුරු සුළඟ' අප්‍රේල් 29 සිට ප්‍රදර්ශනයට
තිරගත කිරීම් කල්ගිය චාමර ජනරාජ් පීරිස්ගේ "උතුරු සුළඟ" සිනමාපටය එළඹෙන අප්‍රේල් 29 වැනිදා සිට

සැබෑ හංස වාස භූමියක් රැකගන්න අයිස් මත රඟ දැක්වූ හංස විල
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි ලෝක ප්‍රකට මැරින්ස්කි රඟහලේ බැලේ නර්තන ශිල්පිනියක,

හංස විලක් දශක හතරකට පසු සිනමාශාලාවල ප්‍රදර්ශනයට
ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු සිනමා නිර්මාණය "හංස විලක්" හි නව සංරක්ෂිත පිටපතක් වසර 41කට පසුව සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

කොළඹ මාර්තු මැද රිදී තිරයට
අසම රන්දිල්ගේ අධ්‍යක්ෂණයක් වන "කොළඹ" සිනමා නිර්මාණය මාර්තු 18 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

තංගමලේ ඩයරීස් සමගින් සන්නස්ගල සිනමා අධ්‍යක්ෂණයට
"තංගමලේ ඩයරීස්" සිනමාපටය සමඟින් උපුල් ශාන්ත සන්නස්ගල සිනමා අධ්‍යක්ෂණයට පිවිස තිබෙනවා.

නිකිණි වැස්ස රිදී තිරයට ගෙනා අරුණගේ මීළඟ සිනමා සිත්තම මාරියා
දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ "නිකිණි වැස්ස" සිනමාපටය අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය “මාරියා” හි මුහුරත් උළෙල එළඹෙන මාර්තු 5 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිත බව

අවසානයේ විජයට සාධාරණය! -ඩයලොග් රිදී ටීවී චිත්‍රපටි උළෙලක්
ඩයලොග් රිදී ටීවී ඔස්සේ අසාධාරණ ලෙස කපා හැර දමා තිබූ විජය කුමාරතුංග වෙනුවෙන් චිත්‍රපටි උළෙලක් පැවැත්වීමට ඩයලොග් ටීවී කළමනාකාරිත්වය අවසානයේ පියවර ගෙන තිබේ.

මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රියේ ප්‍රමුඛතම සම්මානය Nomadland ට
ඊයේ (28) නිමාවට පත්වූ 78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය ලෙස සැලකෙන හොඳම සිනමාපටයට (නාට්‍ය) හිමි සම්මානය Nomadland චිත්‍රපටයට හිමි විය.

The Dissident චිත්‍රපටය : ජමාල් කශෝගී ඝාතනය ගැන සෞදියේ ඔටුන්න හිමි කුමරුට ඇඟිල්ල දිගුකරයි
මාධ්‍යවේදී ජමාල් කශෝගී මරා දැමීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු කවදා හෝ

Woody Allen ගේ සිනමාව ගැන විචාරයක් - ජනා චාමීන්
මිනිසෙකුට තම ජීවිතය තුල එක වරක් පමණක් ලැබිය හැකි සම්මානයක් වු Golden Globes Life Time Achievement සම්මානය වර්ෂ 2014 දි Woody Allen ලබාගත් නිසා ඔහුට ගරැ කිරිමක් වශයෙන් ඔබ

B & S සහ R & S : 500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
මේ දවස්වල ලෝක යුද්ධයක් යනවා.

මෙවර සන්නිවේදන කතිකාව 'ස්වභාෂාභිමානය සහ කුමාරතුංග මුණිදාස' නමින්
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මූලිකත්වයෙන් සංවිධාන කරනු ලබන සන්නිවේදන කතිකාවේ මීළඟ වැඩසටහන "ස්වභාෂාභිමානය සහ කුමාරතුංග මුනිදාස" මැයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

හිලරි ක්ලින්ටන්ගේ කුළුඳුල් නවකතාව 'State of Terror' ඔක්. 12 එළිදකී
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම්වරියක, ජනාධිපති අපේක්ෂිකාවක මෙන්ම ජනාධිපති ආර්යාවක වූ හිලරි ක්ලින්ටන් ප්‍රබන්ධ රචනයට යොමුව තිබෙනවා.

ප්‍රේක්ෂක විරෝධයක් : සුමති සම්මාන ජනප්‍රිය ලැයිස්තුව සංශෝධනය කරයි
2020 වසරේ ජනප්‍රිය ටෙලිය, නළුවා සහ නිළිය යන සම්මාන උදෙසා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ නිර්දේශ ලැයිස්තුව සංශෝධනය කිරීමට සුමති සම්මාන උළෙල සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

