leader s

අම්පාර දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ සභාපති තම්බිරාසා සෙල්වරාණිට අඟහරුවාදා (31) පෙරවරු 9 ට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.


අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා තිරුක්කෝවිල් හි සඳුදා (30) පැවති විරෝධතාවකට නායකත්වය දී තිබුනේ ඇය යි.


Thambirasa 2023.01.31


අම්පාර දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමයේ සාමාජිකයන් විසින්, රජය පිරිනැමීමට සූදානම් වන ලක්ෂ 2ක වන්දි මුදල් ප්‍රතික්ෂේප කරමින්, තම ඥාතීන්ට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් සහ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඊයේ තිරුක්කෝවිල් නගරයේ දී විරෝධතාවයක් පවත්වන ලදී.




සබැඳි පුවත් :
ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා තිරුක්කෝවිල් හි විරෝධතාවයක්


 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්