leader s

ඉරාජ් විරරත්න වගේ ගවුම් අදීන්නත් ඕනම පිරිමියෙකුට අයිතිය තිබිය යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ,  ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඉරාජ් වීරරත්න විසින් පළකර ඇති සමාජ මාධ්‍ය සටහනකට තම ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වමිනි.

Screen Shot 2020 09 21 at 1.53.11 PMතමාට පළමු වරට ලන්ඩනයේ සමරිසි සමාජ ශාලාවකට (Gay Club) යාමට ආරාධනා කලේ තමාගේ පෙම්වතිය බවත්,  කෙසේවුවද අනතුරුව ඇයටත් රහසින් තමා එම සමාජ ඇසුරට පත්වූ බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර පසුගිය දා ප්‍රකාශකර තිබිණ.

තම පෞද්ගලික ජිවිතයේ මෙතෙක් හෙළිදරව් නොකළ අතීත මතකයන් රැසක් අනාවරණය කරමින් මංගල, එබව සඳහන් කර සිටියේ,  ගැමුණු ජයන්ත වන්නිනායක ගේ "මතක පද - Mathaka Pada" වැඩසටහනට එක්වෙමිනි.

ඕනෑම වැඩිහිටියකුට තමා ඇසුරුකළ යුත්තේ කා සමග ද ජීවිතය ගත කළ යුත්තේ කා සමග ද යන්න තීන්දු කිරීමේ අයිතිය තිබිය යුතු බවද ඔහු එහිදී අවධාරණය කළේය.


සබැඳි පුවත් :
මංගලට සිය පෙම්වතිය 'මිස්' වුන හැටි...- 'මතක පද' Episode 01

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්