ජාතික ජන බලවේගය පක්ෂයේ මැතිවරණ පොරොන්දු අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ බව ලොව ම දන්නා කරුණකි.
මේ වන විට බලය හොබවන්නේ එදා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා අදාළ වැරැදිකරුවන්ට දඩුවම් ලබා දෙන බවට පොරොන්දු වූ ජාතික ජන බලවේගය යි. එහෙත් ඔවුන්ගෙන් ද එම කටයුත්ත ඉටු වේද යන සැකය දැන් දැන් කතා බහට ලක්ව තිබේ.
මතු පළ වන්නේ එම කතිකාව වඩාත් තහවුරු කිරීම සම්බන්ධයෙන් නීතිඥ තිරන්ත වල්ලියද්ද විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් ප්‍රකාශනය අඩංගු විඩියෝවකි.
සබැඳි ලිපි :
'පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ' - ගම්මන්පිල







