leader s

රැය පහන් වන තෙක් එල්ල කෙරුණු රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන වාසීන් 180,000 කට අධික පිරිසකට විදුලිය විසන්ධිව ඇතැයි, රජය අද (18) නිවේදනය කළේය. එරට කලාප පහක් වෙත ඊයේ (17) රාත්‍රී සිට රුසියානු ප්‍රහාර එල්ල විය.


යුක්‍රේනයේ දකුණුබද කලාප පහක් වෙත එම ප්‍රහාර එල්ල කෙරිණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්