ඉරාන විප්ලවීය හමුදාව විසින්, ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබූ ඉන්දන නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම නෞකා ඉන්දන ජාවාරමේ යෙදෙමින් පැවති බව එම හමුදා ප්‍රකාශ කළහ.
නෞකාවන්හි "හොර තෙල්" ලීටර මියනයකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙමින් පැවති බව රාජ්‍ය මාධ්‍ය පැවසීය. විදෙස් ජාතිකයින්ගෙන් සමන්විත 15 දෙනකුගෙන් යුත් නෞකා කාර්ය මණ්ඩලය අධිකරණ බලධාරීන් වෙත යොමු කර තිබේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍ර :
Iran detains two vessels in the Gulf carrying smuggled fuel, state media says







