ඉන්දු-පාකිස්ථාන ගැටළුවට චීනය මැදිහත් වෙයි?
ඉන්දු-පාකිස්ථාන ගැටළුව සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම කෙබඳු ද යන්න බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා.

ඉන්දු-පාකිස්ථාන ගැටළුව සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම කෙබඳු ද යන්න බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා.
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
5 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය පසුගිය දා නිමාවට පත්වුණා. ඒ වෙළඳ ආරක්ෂණවාදයේ වර්ධනය සහ ඇමරිකාවේ නව තීරුබදු පැනවීම යන සාධක ගෝලීය ආර්ථීකයට බලපෑම් එල්ල කරන පසුබිමකයි.
අඟහරුවාදා (අප්‍රේල් 22) පෙහෙල්ගාම්හි සිදු වූ ලේ වැගිරීම, එනම් අවම වශයෙන් සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම් 2019 වසරෙන් පසු කාශ්මීරයේ සිදු වූ මාරාන්තික ම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
හාවර්ඩ් විශ්වවිද්‍යාලය විසින් ධවල මන්දිරයෙන් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසු,
චීනයේ නිල දත්තවලට අනුව, මෙම වසරේ පළමු කාර්තුවේ දී චීන ආර්ථිකය 5.4% කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම් කර තිබේ.
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා (Ollanta Humala) සහ බිරිඳ නදීන් හෙරෙඩියාට (Nadine Heredia) වසර 15 ක සිර දඬුවම් නියම කර ඇත.
සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය.
ආර්ථික විශේෂඥයෙකු මෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටි 52 හැවිරිදි ලොරෙන්ස් වොංග්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. ඒ, 2024 මැයි 15 වැනිදාය.
ඒ අනුව මෙය අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් ගේ පළමු මැතිවරණයද වෙයි.
අග්නි දිග ආසියාවට අයත් සිංගප්පූරුව හැඳින්වෙන්නේ සිංගප්පූරු ජනරජය යන නමිනි. සිංගප්පූරුව දුපත් 63 කින් සමන්විත වෙයි.
1959 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වැනි මහ මැතිවරණය මෙය වනු ඇත.
1959 වසරෙන් පසු දිගටම බලයේ සිටින්නේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. එලැඹෙන මැතිවරණයෙන් ද ජනතා ක්‍රියාකාරී පක්ෂය බලයට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වෙයි.
ඉහළ යන ජීවන වියදම, නිවාස අවශ්‍යතා, රැකියා සහ වයස්ගත වන ජනගහනයක් හමුවේ වැඩිවන සෞඛ්‍ය සේවා ඉල්ලුම ආදිය මෙවර මහ මැතිවරණයේ දී කාගේත් අවධානය දිනා ගන්නා මාතෘකා වනු ඇත.
සිංගප්පූරුවේ රාජ්‍ය නායකයා ජනාධිපති වන අතර, රජයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය පත් කෙරේ.
උපුටා ගැනීම - lankadeepa
Singapore to hold general election on 3 May
අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබේ.