කොරියානු නැවේ සයිස් එකට ඇමෙරිකාවත් තිගැස්සේ !
මෙතෙක් ලොව ඕනෑම රටකට හිමි විශාලතම යුද නෞකාව, උතුරු කොරියාවේ නිපැදවෙමින් පවතින්නේ යැයි CNN ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අමෙරිකානු රජයේ තොරතුරු දත්ත උපුටා දක්වමිනි.

මෙතෙක් ලොව ඕනෑම රටකට හිමි විශාලතම යුද නෞකාව, උතුරු කොරියාවේ නිපැදවෙමින් පවතින්නේ යැයි CNN ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අමෙරිකානු රජයේ තොරතුරු දත්ත උපුටා දක්වමිනි.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන භාණ්ඩ සඳහා පැනවූ 125% ක නව තීරුබදුවලින් භාණ්ඩ කිහිපයක් නිදහස් කර තිබේ.
චීනය විසින් ඇමරිකානු නිෂ්පාදිතයන්ට අතිරේක වශයෙන් පනවන සියයට 34ක තීරුබදු අහෝසි නොකළහොත්, අද(09) සිට චීන නිෂ්පාදිතයන්ට පණවන තීරුබදු 50%කින් ඉහළ නංවන බවට ඇමරිකාව ප්‍රකාශ කළා. මෙමගින් ඇමරිකාව හිතාමතාම එල්ල කරන තර්ජනයේ සැබෑ මුහුණුවර අනාවරණය වන බවයි චීනය පෙන්වා දෙන්නේ.
"අපි අදින් පටන් අරගෙන, හැම සතියකට ම එක් රොකට් නගරය එකක් බැගින් හෙළිදරව් කළත්, අවුරුදු දෙකකින්වත් අපට ඒක කියලා අවසාන කර ගන්න බෑ. ඒ තරම් තියෙනවා...;
ජනාධිපති ට්‍රම්ප්ට තම විරෝධය පළ කිරීම සඳහා සෙනසුරාදා ඇමෙරිකාව පුරා නගරවලට විරෝධතාකරුවන් විශාල පිරිසක් රැස්ව සිටියහ.
ආනයනික මෝටර් රථ සඳහා අතිරේක තීරුබදු පැනවීම නතර කරන ලෙස චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.
මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ හි ඌ හ්ලා තීන් බෞද්ධ විහාරයේ භික්ෂුන් වහන්සේලා 200ක් සිකුරාදා ඇතිවූ භූ කම්පනය නිසා උන්වහන්සේ වැඩ සිටි ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් අපවත්වී තිබේ.
මියන්මාරයේ ජුන්ටා සටන්කාමීන් විසින් සිකුරාදා සවස බෝම්බ හෙළන ලද බවට වාර්තා වන ෂෑන් ප්‍රාන්තයේ නාඋං ලින් ගම්මානයේ හානියට පත් ගොඩනැගිලිවල ඡායාරූප කිහිපයක් බීබීසී වෙත ලැබී තිබේ.
පිළිකාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර තාවකාලික අතුරු ආබාධවලට ලක්වීමෙන් පසු III වන චාල්ස් රජු බ්‍රහස්පතින්දා (මාර්තු 27) සුළු වේලාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බව බකිංහැම් මාලිගය පැවසීය.
මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.
ඕස්ට්‍රේලියාව, එරට මහ මැතිවරණය මැයි මස 3 වැනිදා පැවැත්වෙන බව, නිවේදනය කර තිබේ.
තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවර සිය ගණනක් ගලවා ගැනීමේ සේවකයෝ කඩා වැටුණු ඉදි කරමින් පැවති මහල් 30කින් යුත්