රුසියාවෙන් අනතුරු ඇඟවීමක්
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීම තමන් ‘කුපිත’ කිරීමට හේතුවනු ඇතැයි රුසියාව ප්‍රකාශ කරයි.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීම තමන් ‘කුපිත’ කිරීමට හේතුවනු ඇතැයි රුසියාව ප්‍රකාශ කරයි.
9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී ආරම්භ වුණා. ලබන 24වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි.
ඊශ්‍රායල-ඉරාන ගැටුමට එක්සත් ජනපදය සම්බන්ධ වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයිද යන්න ගැන ලෝකය ම සමීපව බලා සිටියි.
ඉදිරි සතිය ඉරානයට ඉතාමත් තීරණාත්මක වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය ජංගම දුරකතනවලින් වට්ස්ඇප් (WhatsApp) මෘදුකාංගය ඉවත් කරන්නැයි ඉරානය එරට වැසියන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
කොන්දේසි විරහිතව යටත්වන ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානය වෙත පවසන අතරේ ඉරානයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ෆෙටා-1 'හයිපර්සොනික්' මිසයිලයක් එල්ල කර ඇත.
ඊශ්‍රායලයේ බුද්ධි අංශය වන මොසාඩ් සංවිධානයේ මූලස්ථානයට සහ ඊශ්‍රායල බුද්ධි අංශවලට අයත් ගොඩනැගිලි සංකීර්ණයකට ඉරානය ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ අසල්වැසි ඉරානය සමඟ තිබෙන දේශසීමාව දින නියමයක් නොමැතිව වසා දැමීමට පාකිස්තානය තීරණය කර ඇත.
නගරයෙන් වහාම ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා ඇත.
ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින යුධ ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් පවති.
විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරනවා. චීන රාජ්‍ය මණ්ඩල ප්රවෘත්ති කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවේදී චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය මැයි මස ජාතික ආර්ථික මෙහෙයවීමේ තත්ත්වය දැනුවත් කරමින් මේ බව සඳහන් කළා.
උත්තරකාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යානයක් අද (15) පෙරවරු 5.30 ට පමණ කඩා වැටීමෙන් එහි ගමන්ගත් 7 දෙනකු මියගොස් ඇතැයි ඉන්දියානු බලධාරීහු ප්‍රකාශ කළහ.