නේපාලය Facebook, X, YouTube ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කරයි
නේපාලය තුළ ලියාපදිංචි නොවන සියලූම සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම අවහිර කිරීමට, එරට රජය තීරණය කර තිබේ.

නේපාලය තුළ ලියාපදිංචි නොවන සියලූම සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම අවහිර කිරීමට, එරට රජය තීරණය කර තිබේ.
සිය නිවෙස්නයකට අදාළව නියමිති පරිදි බදු නොගෙවීම හේතුවෙන්, එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ජෙලා රේනර් ඊයේ (5) සිය ධුරයෙන් ඉල්ලා අස් වූවා ය.
තායිලන්ත පාර්ලිමේන්තුව එරටට නව අග්‍රාමාත්‍යවරයකු තෝරාපත් කරගෙන තිබේ.
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් වසර 80ක් සම්පූර්ණ වීම මුල් කරගනිමින් චීනය ඊයේ (3) දැවැන්ත හමුදා පෙළපාලියක් පැවැත්වීය.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයේ ප්‍රධාන අනුස්මරණ උත්සවය අද (03) උදෑසන චීනයේ බෙයිජිංහිදී පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින් පිංගේ ප්‍රධානත්වයෙන් .
සුඩානයේ, බටහිර දෙසට පිහිටි ඩාර්ෆූර්හි ඇති වූ නායයෑමකින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්දුනීසියානු පොලිසිය මුරපොළ යොදමින් ආරක්ෂාව තර කිරීමත් සමඟ විරෝධතා තාවකාලිකව නතර කිරීමට විරෝධතාකරුවන්
නැගෙනහිර ඇෆ්ගනිස්තානයට බලපෑ රික්ටර් මාපකාංක 6.0 ප්‍රබල භූකම්පනයෙන් සිය ගණනක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද බොහෝ තීරුබදු නීති විරෝධී බව ඇමරිකානු අභියාචනාධිකරණයක් තීන්දු කර ඇති අතර, එය ඔහුගේ විදේශ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය උඩු යටිකුරු කළ හැකි නීතිමය ගැටුමක් ඇති කරයි.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අද (28) පෙරවරුවේ පළමු මාධ්‍ය හමුව පැවැත්වුණා. ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’යන්න මෙම යුද අනුස්මරණ උත්සවයේ ප්‍රධාන තේමාවයි.
ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටවන ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.
චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය චීනයට අයත් විශේෂ ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ.