රුසියාවේ පෙට්රො රසායන සංකීර්ණයකට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ පෙට්රො රසායන සංකීර්ණයකට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වේ.

රුසියාවේ පෙට්රො රසායන සංකීර්ණයකට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වේ.
වසරේ භයානකම සුළිකුණාටුව ලෙස සැලකෙන 'රාගසා' සුළිකුණාටුව චීනය දෙසට හමායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් අද (23) මුස්ලිම් රටවල් රැසක නායකයින් හමුවේ. ගාසා හි වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණයි.
ගාසා තීරයේ, බටහිර ඉවුරේ අවතැන් පලස්තීන ජනතාවට වෛද්‍යාධාර ලබා දීමට බටහිර රටවල් ඉදිරිපත් වේ.
| 2024 දෙසැම්බර් 14 වන දින ලන්ඩනයේ පැවැත්වෙන පලස්තීනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු චතුරශ්‍රයේ රැස්ව සිටි ජනතාව...
පලස්තීන අර්බුදයට ද්වි-රාජ්‍ය විසඳුමක් පිණිස සහාය පල කිරීමට ප්‍රංශය සහ සෞදි අරාබිය යන රටවල මූලිකත්ත්වයෙන් ලෝක නායකයෝ රැසක් අද (22) රැස් වෙති.
ලෙබනනයේ සිදු කළ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් තිදෙනකු ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. දකුණු ලෙබනනයේ බින්ට් ජාබෙල් (Bint Jbeil ) නගරය ඉලක්ක කර ඊශ්‍රායල හමුදා ඊයේ (21) එම ප්‍රහාරය එල්ල කළහ.
පිලිපීනයේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් සම්බන්ධ වූ මහා පරිමාණ දූෂණ වංචාවකට එරෙහිව දහස් සංඛ්‍යාත ජනතාවක් ඊයේ (21) මැනිලා අගනුවර කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටියේය.
ඇෆ්ඝනිස්ථානයේ බග්‍රෑම් (Bagram) ගුවන් කඳවුරේ පාලනය යළි ඇමෙරිකානු හමුදා වෙත භාර නොදෙන්නේ නම්, දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් වන්නැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (20) අනතුරු ඇඟවීය.
ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ සහ තදාසන්න පෙදෙස් හි හමුදා ක්‍රියාන්විත තව දුරටත් දැඩි කර තිබේ.
සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලන්ඩන් හීත්රෝ (Heathrow) ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රධාන යුරෝපීය ගුවන් තොටුපොළ රැසක
රුසියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා තුනක් ඊයේ (19) එස්තොනියාවට (Estonia) ඉහළ අහසේ පියාසර කළ බව එස්තෝනියාව කියයි. නැටෝ (NATO) සාමාජික රටක් වන එස්තෝනියාව, එය සිය ගුවන් කලාපය උල්ලංඝනය කිරීමකැයි චෝදනා කර සිටී. රුසියානු ගුවන් යානා විනාඩි 12ක් පමණ එස්තොනියාවට ඉහළ අහසේ රැඳී සිටි බව වාර්තා වේ.