'ගාසාහි සිවිල් ඝාතන නවතා වහා අවි බිම තබනු' ! - ඇමරිකාව හමාස් සංවිධානයට දැඩිව කියයි
ගාසා තීරයේ සිවිල් පුද්ගල ඝාතන නවතා, වහා අවි බිම තබන ලෙස එක්සත් ජනපද හමුදා ඊයේ (15) හමාස් සංවිධානයට දැනුම් දුන්හ.

ගාසා තීරයේ සිවිල් පුද්ගල ඝාතන නවතා, වහා අවි බිම තබන ලෙස එක්සත් ජනපද හමුදා ඊයේ (15) හමාස් සංවිධානයට දැනුම් දුන්හ.
ඇෆ්ඝනිස්ථාන සහ පාකිස්ථාන හමුදා අතර අද (15) හටගත් ගැටුම් වලින් සිවිල් පුරවැසියන් 12 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව තලිබාන් පාලනය පවසයි.
සිරියාවේ අසාද් රජය, නීති විරෝධී සමූහ මිනී වළක් අස්ථාන කිරීමට දෙවසරක රහසිතගත මෙහෙයුමක් දියකර ඇති බවට තොරතුරු අනාවරණ වේ යැයි, රොයිටර්ස් පුවත් සේවය නවතම වාර්තාවකින් කියා සිටී.
හමාස් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත් ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු සියල්ල භාරදෙන තෙක් ගාසා තීරයේ මානුෂීය ආධාර ප්‍රවාහය හරි අඩකින් අඩු කරන බවට ඊශ්‍රායලය තර්ජනය කර සිටී.
ග්‍රීසියේ අද (14) දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කෙරිණි. යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණවලට එරෙහිව එම වැඩ වර්ජනය ක්‍රියාත්මකය. වැඩ වර්ජනය හේතුවෙන් ග්‍රීක නෞකා සහ දුම්රිය සේවා සියල්ල අකර්මන්‍යව පවතී.
විදුලි සහ ජල අර්බුදයක් මුල් කර ගනිමින් මැඩගස්කරයේ ඉකුත් සැප්තැම්බර 25 දා හට ගත් බිම් මට්ටමේ අරගලය, දින කිහිපයක් තුළ රජයේ දූෂණ, වංචා සහ සමාජ ජීවන ගැටළු මුල් කරගත් දැවන්ත, දීප ව්‍ය්පාප්ත ජෙන් - සී (Gen Z) තරුණ අරගලයක් තෙක් වර්ධනය විය.
අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන මැඩගස්කරයේ පුරා දෙසතියකට ආසන්න කාලයක් ක්‍රියාත්මක ජෙන් - සී (Gen Z) තරුණ අරගලයට ඊයේ (12) සන්නද්ධ හමුදා සාමාජික පිරිසක් ද එක් වූහ.
අද (13) දිනයේ හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනකු ඊශ්‍රායලය වෙත මුදා හැරීමට අපේක්ෂිතය.
ඇමරිකාව චීනයට එරෙහිව සැලසුම් සහගත ව තීරුබදු පැනවීම සම්බන්ධයෙන් තවදුරටත් අනිසි පියවර ගතහොත් චීනය ඊට නිසි ප්‍රතිචාර දක්වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසනවා.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාමයට අදට (12) තෙදිනක් සම්පූර්ණ වේ.
ගාසා තීරයේ සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඊයේ (10) සිට දස දහස් සංඛ්‍යාත පලස්තීනුවෝ යුද්ධයෙන් විනාශයට පත්