
බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවෝ, පලස්තීන ගොවීන් ඉලක්ක කර ඊයේ (11) යළි පහර දීම් සිදු කළහ.
ඉන්දියාවේ අගනුවර මධ්‍යයේ පිහිටි ඓතිහාසික රතු බලකොටුව අසල දී ඊයේ (10) සිදුවූ මෝටර් රථ පිපිරීම 'සුදු කරපටි ත්‍රස්ත පරිසර පද්ධතියක්' තුළ සැලසුම් කෙරුණු නව යුගයේ ත්‍රස්තවාදී මුහුණුවරක් ගන්නා ක්‍රියාවක් බව ඉන්දීය විමර්ශකයන් වෙත අනාවරණය වී තිබේ.
පාකිස්ථානයේ, ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ ගොඩනැගිල්ලක් අසල අද (11) සිදු වූ පිපිරීමකින් 8 දෙනෙක් තුවාළ ලැබූහ.
මිග්-31 ජෙට් යානයක් සොරකම් කිරීමේ යුක්රේන-බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ බව රුසියාව පවසයි.
මෝටර් රථයක් පුපුරා යාමෙන් පසු ඒ අසල තිබූ තවත් වාහන කිහිපයක් ගිනිගෙන විනාශ විය
සිරදඬුවම් ලැබ සිටින හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිව කොන්දෙසි කිහිපයකට යටත්ව බන්ධනාගාරයෙන් නිදහස්
පිරිසිදු වාතය ඉල්ලා උද්ඝෝෂණය කළ ඉන්දීය විරෝධතාකරුවන් රැසක් පොලිස් අත්අඩංගුවට
ගාසා තීරයේ උමං පද්ධති කිහිපයක තව දුරටත් සිරවී සිටින පලස්තීනුවන් 200කට ආසන්න පිරිසකට ආරක්ෂිතව ඉන් ඉවත් වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව තුර්කිය කියා සිටී.
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන බීබීසී ය දැවැන්ත අර්බුදයකට ඇද දමමින් එහි ඉහළම පදවි දැරූ දෙදෙනාම එක්වර සිය පදවිවලින් ඉල්ලා අස්වී තිබේ.
ඇෆ්ඝනිස්ථානය සහ පාකිස්ථානය අතර සාම සාකච්ඡා බිඳ වැටේ. එසේ වුව, දෙරට අතර සටන් විරාමය තවදුරටත් ක්‍රියාත්මක ය.
බටහිර ඉවුරේ (west Bank) බලහත්කාරයෙන් රැඳී සිටින ඊශ්‍රායල පදිංචිකරුවෝ ඊයේ (08) එහි පලස්තීනුවන්, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකට පහර දුන්හ.