'හමාස් ගාසා තීරයෙන් පලවා හැරිය යුතුයි' - ඊශ්‍රායල අගමැති
ගාසා තීරයෙන් හමාස් සංවිධානය පලවා හැරිය යුතු බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (18) ප්‍රකාශ කළේය.

ගාසා තීරයෙන් හමාස් සංවිධානය පලවා හැරිය යුතු බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (18) ප්‍රකාශ කළේය.
ගාසා තීරයේ ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් පිහිටුවීමේ අරමුණින්, එක්සත් ජනපද සහායයෙන් ගෙනා යෝජනාවක් ඊයේ (18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සම්මත විය.
ගාසා තීරයට "ජාත්‍යන්තර හමුදා බලකායක්" යෙදවීම පිළිබඳව අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබේ.
ජර්මානු රජය විසින් ඊශ්‍රායල අවි ඇණවුමකට පනවා තිබූ තහනමක් එළැඹෙන සතියේ සිට ඉවත් කෙරේ.
ඉන්දියාවේ දිල්ලි නුවර ඉකුත් සතියේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කාශ්මීර පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව, ෆෙඩරල් ත්‍රස්ත විරෝධී ඒජන්සිය පවසයි.
පලස්තීනයේ ස්වෛරීභාවය උදෙසා එක්සත් ජනපද සහායෙන් ගෙනා යෝජනාවක් ඊශ්‍රායල රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
චීන තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපන් අගමැති Takaichi Sanaeගේ ප්‍රකාශය, චීන ජාතික ගරුත්වය සහ මූලික ජාතික අවශ්‍යතාවට තර්ජනයක් වන බැරෑරුම් ප්‍රතිපත්තිමය කරුණක් ලෙස චීනය හඳුනා ගෙන තිබෙනවා. ජපානයට තම වැරදි වහාම නිවැරදි කිරීම හැර වෙනත් තෝරා ගැනීමක් නොමැති බව චීනයේ දැඩි ඉල්ලීමයි.
බී.බී.සී. පුවත් සේවය, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සමාව අයැද තිබේ.
හමාස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවකු වන මෙනි ගොඩාර්ඩ් (Meny Godard) ගේ මළ සිරුර රතු කුරුස සංවිධානය හරහා ලබා දීමට කටයුතු කර තිබේ.
දකුණු කොරියාවේ අඩ මිලියනයකට අධික තරුණ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සංඛ්‍යාවක් ඊයේ (13) රට පුරා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිණිස වන විභාගයට පෙනී සිටියහ.
පසු ගිය දා දිල්ලි නුවර සිදුවූ කාර් රථ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් බව ඉන්දීය රජය ඊයේ (12) නිල වශයෙන් නිවේදනය කළේය.