ගාසා උමං අතර සිරවූ හමාස් 40ක් ඝාතනය කෙරේ
අද (05) යේමනයේ බටහිර කලාපයේ නාවික සැතපුම් 15ක පමණ දුරකින් සයුරේ යාත්‍රා කරමින් පැවති නෞකාවකට ප්‍රහාර එල්ල වන බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය (UKMTO) පවසයි. ඒ වෙත පැමිණි වෙනත් යාත්‍රාවකින් එම ප්‍රහාර එල්ල කෙරෙන බව වාර්තා වේ.






