ඊශ්‍රායල හමුදා ඉරාන කුඩ්ස් බලකායේ සාමාජිකයකු ලෙබනනයේදී ඝාතනය කරයි
සිරියාවේ සහ ලෙබනනයේ රැඳී සිටිමින් ප්‍රහාර සැලසුම් කළ ඉරාන ඛඩ්ස් බලකා සාමාජිකයකු ලෙබනනයේදී ඝාතනය කළ බව, ඊශ්‍රායල හමුදා ඊයේ (25) කියා සිටියහ.

සිරියාවේ සහ ලෙබනනයේ රැඳී සිටිමින් ප්‍රහාර සැලසුම් කළ ඉරාන ඛඩ්ස් බලකා සාමාජිකයකු ලෙබනනයේදී ඝාතනය කළ බව, ඊශ්‍රායල හමුදා ඊයේ (25) කියා සිටියහ.
නයිජීරියාවේ රජයේ ඇරයුමින් එක්සත් ජනපද හමුදා, එරට අයිසිස් (Islamic State) සටන්කාමීන් සොයා ඊයේ (25) ගුවනින් සහ සයුරේ සිට ප්‍රහාර එල්ල කළහ.
නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා ප්‍රහාර සැලසුම් කළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන 100කට අධික පිරිසක් තුර්කි බළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි ප්‍රදේශයේ මෙවර නත්තල් සැමරුම් නිහඬ ස්වභාවයක් ගෙන තිබේ.
බටහිර ඉවුරේ නව ඊශ්‍රායල ජනාවාස 19ක් පිහිටුවීමේ සැලැස්ම බ්‍රිතාන්‍යය, කැනඩාව, ඩෙන්මාර්කය, සහ ප්‍රංශය ඇතුළු රටවල් 14ක් විසින් දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.
ලෙබනනයේ සයිඩන් නුවර ආසන්නයේ එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් හමුදා සාමාජිකයකු සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ලෙබනනය ප්‍රතික්ෂේප කරයි. ඉදි කිරීමක නිරතව සිටි සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙක් ඉලක්ක කර සඳුදා (22) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනන හමුදා සාමාජිකයකු ද ජීවිතක්ෂයට පත් විය.
ලිබියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් අලි අහමඩ් අල්-හඩාඩ් අඟහරුවාදා තුර්කියේ අගනුවර වන අන්කාරා නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
උගන්ඩාව වෙත ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල උපකරණ ආනයනය වහා ක්‍රියාත්මක වන පරිදි සීමා කෙරේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු, එන සතියේ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ.
බෙයිජිං අධිකරණයකින් චීනයේ සොඞ්ෂි සමාගම් සමූහයේ ( Zhongzhi Enterprise Group) හිටපු සභාපති ඇතුළු පිරිසකට වසර 4 සිට 14 දක්වා සිර දඬුවම් නියම කෙරේ.
බංග්ලාදේශයේ ජනමාධ්‍යවේදීන්ට එල්ලවන ජීවිත තර්ජන උත්සන්න ව ඇතැයි, එරට ප්රමුඛ පුවත්පත් කතුවරු අනතුරු අඟවති. එය දිවි රැක ගැනීමේ සටනක් තෙක් ප්‍රවර්ධිතව ඇතැයි, ඔවුහු අවධාරණය කර සිටිති.
එක්සත් ජනපද හමුදාව නැගෙනහිර පැසිෆික් සාගරයේ සැක කටයුතු යාත්‍රාවකට ඊයේ (22) වෙඩි තැබූහ.