'වෙනිසියුලාව ළඟටවත් යන්න එපා' - ඇමරිකාව කියයි : විපක්ෂය නිහඬයි !
වෙනිසියුලාවට හෝ වෙනිසියුලාවට යාබද කිසිදු ලතින් ඇමෙරිකානු රටකට හෝ යෑමෙන් වැළකී සිටින්නැයි

වෙනිසියුලාවට හෝ වෙනිසියුලාවට යාබද කිසිදු ලතින් ඇමෙරිකානු රටකට හෝ යෑමෙන් වැළකී සිටින්නැයි
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව වන සිලියා ෆ්ලෝරිස් අල්ලාගත් බවත් ඔවුන් දෙදෙනා රටින් පිටට ගෙනා බවත් ඇමෙරිකා එක්සත් ජනපදය මීට පැය කිහිපයකට පෙර නිවේදනය කළේ ය.
ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින පලස්තීන කලාපයේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම මෙහෙයුම් තහනම් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, අන්තෝනියෝ ගුටෙරෙස් සිය කනස්සල්ල පළ කරමින් ඊයේ (2) විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
චීනයේ පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීමේ නව උත්සාහයක් ලෙස, උපත් පාලන ඖෂධ සහ උපකරණ සඳහා දශක තුනක් තිස්සේ පැවති බදු සහනය ජනවාරි 1වනදා සිට ඉවත් කර ඇත.
ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානයට යොමුව තිබේ.
කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා 13%ක බද්දක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.
එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ගුවන් නියමුවකු මත් පැන් පානය කර සේවයට වාර්තා කිරීමේ සිද්ධියක් පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස කැනඩාව දන්වා සිටී.
ස්විට්සර්ලන්තයේ ආපාන ශාලාවක ඊයේ (1) හටගත් ගින්නෙන් පිලිස්සී මිය ගිය පිරිස් හඳුනාගැනීමේ විමර්ශන ආරම්භ කර තිබේ.
නව වසර සැමරුම් අතරතුර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගර මධ්‍යයේ පිහිටි වසර 154ක් පැරණි Vondelkerk දේවස්ථානය ගින්නක් හේතුවෙන් විනාශ වී තිබේ.
බටහිර ඉවුරේ ගල් ගැසූවන් වෙත ඊශ්‍රායල හමුදා එල්ල කළ වෙඩි පහරින් පල්ස්තීනුවකු ජීවිතක්ෂයට පත්වේ. ඊයේ (1) එහි රාජකාරියේ නිරත ඊශ්‍රායල හමුදා වෙත ගල් ගසමින් සිටි පලස්තීනුවන් පිරිසක් වෙත එම හමුදා වෙඩි තැබූහ. සිය හමුදා වෙත ගල් ගැසීම ගරිල්ලා ප්‍රහාරයක් බව එම හමුදා පැවසූහ.
නව වසර උදාවේ ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස් - මොන්ටානා (Crans-Montana ) නගරයේ ඇල්පයින් (Alpine )
වෙනිසුවේලානු බොරතෙල් කැණීම් සහ සැපයුම් වලට සම්බන්ධ සමාගම් හතරකට එලෙස සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.