කැම්බෝඩියා හමුදා භට පිරිසක් නිදහස් කෙරේ
තායිලන්ත සිරභාරයේ පසු වූ කැම්බෝඩියානු හමුදා භටයන් 18 දෙනෙක් නිදහස ලබති. පසුගිය සති අන්තයේ දෙරට අතර සටන් විරාමය යාවත්කාලීන කිරීමෙන් අනතුරුව ඔවුහු එසේ නිදහස ලදහ.

තායිලන්ත සිරභාරයේ පසු වූ කැම්බෝඩියානු හමුදා භටයන් 18 දෙනෙක් නිදහස ලබති. පසුගිය සති අන්තයේ දෙරට අතර සටන් විරාමය යාවත්කාලීන කිරීමෙන් අනතුරුව ඔවුහු එසේ නිදහස ලදහ.
ඉන්දීය රජයේ වසර අවසාන ආර්ථික සමාලෝචනයේ ගණනය කිරීම්වලට අනුව, ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව වාර්තා වෙයි.
සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධානයක් විසින් යේමනයේ මුකල්ලා වරායට ගුවන් ප්‍රහාරයක්
චීනය සිය වෙරළ තීරයට ඔබ්බෙන්, හමුදා අභ්‍යාසයේ යෙදෙමින්, තායිවානය දෙසට අද (30), රොකට් ප්‍රහාර එල්ල කළේය.
ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමේ ඕනෑම හමුදා මෙහෙයුමකට එක්සත් ජනපදය සහාය ලබා දෙන බව ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (29) පැවසීය.
බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස කටයුතු කළ ඛලීඩා සියා අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) අද (30) නිවේදනය කර තිබේ.
බල්ගේරියාව, එරට 'ලෙව්' මුදල් ඒකකයට සමු දීමට සැරසේ. ඒ අනුව, දිගු කාලීන අපේක්ෂාවක් මල් ඵල ගන්වමින් එළැඹෙන ජනවාරි 1 දා සිට එරට, 'යුරෝ' මුදල් ඒකකය වෙත මාරු වේ.
බංගලාදේශ අරගලයෙන් උපන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ජාතික පුරවැසි පක්ෂය, එරට ජමාතේ ඉස්ලාමීය පක්ෂය හා මැතිවරණ අරමුණින් සන්ධාන ගත වේ. බංග්ලාදේශ මැතිවරණය එන වසරේ පෙබරවාරි 12 දා පැවැත්වීමට නියමිතය.
චීනය අද (29) තායිවානය අවට නාවුක, ගුවන්, පාබල සහ කාලතුවක්කු හමුදා ස්ථාන ගත කරමින් යුද අභ්‍යාසයක් ආරම්භ කළේය.
තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර් 700 ක වේගයක් ලබා ගනිමින් චීන දුම්රියක් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.
2021 වසරේදී නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සුකීගේ ප්රජාතන්ත්රවාදී රජය හමුදා කුමන්ත්රණයකින්
බංග්ලාදේශයේ රෝහලක ප්‍රථිකාර ලබන එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා ශියාගේ (Khaleda Zia)