කලීඩා ශියාගේ තත්ත්වය බරපතළයි
බංග්ලාදේශයේ රෝහලක ප්‍රථිකාර ලබන එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා ශියාගේ (Khaleda Zia)

බංග්ලාදේශයේ රෝහලක ප්‍රථිකාර ලබන එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා ශියාගේ (Khaleda Zia)
දරිද්‍රතාවෙන් පෙළෙන තනි මව්වරුන් සහ පියවරුන් සඳහා ලබාදෙන රජයේ මාසික දීමනාව මාලදිවයින රුෆියා 12,000 දක්වා වැඩි කිරීමට මාලදිවයිනේ රජය පියවර ගෙන තිබේ.
ජපානයේ අධිවේගී මාර්ගයක සිදුවූ රථවාහන අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 26 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ.
මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් තවත් වසර 15කට සිර ගත කෙරේ. එරට අධිකරණයක් විසින් ඊයේ (26) එම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර බලය අවභාවිතා කිරීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවනට හිටපු අග්‍රාමාත්‍යවරයාට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක දඩයක් ද නියම කළේය.
බටහිර ඉවුරේ මාර්ගයක් අසල පෙරේදා (25) යාඥාවේ නිරත වෙමින් සිටි පලස්තීනුවකු මතට මෝටර් රථයක් ධාවනය කර අනතුරක් සිදු කිරීමට තැත් කළ ඊශ්‍රායල හමුදා භටයකු අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා භටයා සේවයෙන් ඉවත් කර ඇතැයි, ඊශ්‍රායලය කියයි.
යුක්රේනයේ කිව් අගනුවර වෙත අද (27) අළුයම රුසියානු හමුදා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.
වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ G0711 වන Urumqi-Yuli අධිවේගී මාර්ගය අද(26) විවෘත කෙරුණා.
සිරියාවේ සහ ලෙබනනයේ රැඳී සිටිමින් ප්‍රහාර සැලසුම් කළ ඉරාන ඛඩ්ස් බලකා සාමාජිකයකු ලෙබනනයේදී ඝාතනය කළ බව, ඊශ්‍රායල හමුදා ඊයේ (25) කියා සිටියහ.
නයිජීරියාවේ රජයේ ඇරයුමින් එක්සත් ජනපද හමුදා, එරට අයිසිස් (Islamic State) සටන්කාමීන් සොයා ඊයේ (25) ගුවනින් සහ සයුරේ සිට ප්‍රහාර එල්ල කළහ.
නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා ප්‍රහාර සැලසුම් කළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන 100කට අධික පිරිසක් තුර්කි බළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි ප්‍රදේශයේ මෙවර නත්තල් සැමරුම් නිහඬ ස්වභාවයක් ගෙන තිබේ.
බටහිර ඉවුරේ නව ඊශ්‍රායල ජනාවාස 19ක් පිහිටුවීමේ සැලැස්ම බ්‍රිතාන්‍යය, කැනඩාව, ඩෙන්මාර්කය, සහ ප්‍රංශය ඇතුළු රටවල් 14ක් විසින් දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.