ජපානයේ අධිවේගී මාර්ගයක සිදුවූ රථවාහන අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 26 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ.
අනතුර සිදුවූයේ වාහන 56 ක් එක පෙළට හැපීමෙනි.
අනතුරත් සමඟ ගින්නක් ද හටගත් බව පැවැසෙයි.
අනතුර සිදුවූයේ අධික මීදුම සහිත කාලගුණය හේතුවෙන් මාර්ගය අපැහැදිලි වූ බැවිනි.
අනතුරට ලක්වූ වාහන අතර මගී ප්‍රවාහන බස් රථ, ට්‍රක් රථ සහ කුඩා මෝටර් රථ කිහිපයක්ම වන බව ද පැවැසෙයි.
අනතුරින් පසු මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර විය.
මුලාශ්‍රය :
Two dead in 50-vehicle pile up on Japan highway
Over 50 cars involved in serious accident on Japanese highway, elderly woman killed VIDEO







