ගාසා යුද චෝදනා බැහැර කරන ලෙස ඊශ්‍රායලයේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි
ගාසා යුද්ධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන නවතන ලෙසට ඊශ්‍රායලය සිදු කළ නෛතික අභියෝගයක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභියාචනා විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රතික්ෂේප කෙරේ.

ගාසා යුද්ධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන නවතන ලෙසට ඊශ්‍රායලය සිදු කළ නෛතික අභියෝගයක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභියාචනා විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රතික්ෂේප කෙරේ.
පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ වෙඩි තැබීම සිදු කළ ඝාතකයන් ඊට පෙර, ෆිලිපීනයේ සංචාරයක යෙදී පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට බොන්ඩි වෙරළේ ඊශ්‍රායල සැමරුම් උත්සවයක් ඉලක්ක කර ඊයේ (14) එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 15ක් බව, එරට අද (15) නිවේදනය කළේය.
ඊශ්‍රායල හමුදා විසින් හමාස් ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නිලධාරියකු වූ රයෙඩ් සයෙඩ් (Raed Saed) ඝාතනය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උත්සවයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකදී ප්‍රහාරකයෙකු බිම දමා, ඔහුගේ තුවක්කුව උදුරා ගෙන ජීවිත රැසක් බේරාගත් පුද්ගලයෙකු 'වීරයෙකු' ලෙස ප්‍රශංසාවට ලක්ව ඇත.
ඕස්ට්‍රේලියාවේ bondi වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා තීරයේ බෙදාහැරීමට ලද ළදරු ආහාර සහ පෝෂණ අතිරේක ටොන් ගණනක් හමාස් සංවිධානය විසින් සොරකම් කර ගබඩාවක සැඟවීමට කටයුතු කළ බව අනාවරණය වේ.
චීනය අනන්‍ය මෙන්ම විශේෂ සංස්කෘතික වටපිටාවකින් සැදුම් ලත් ආසියානු රටක්. එහි එදිනෙදා ජිවිතයේ බොහෝ සිරිත් විරිත් සිදු වෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයට අනුවයි. එමෙන්ම සෑම වසරක්ම සත්ව විශේෂයකින් නම් කිරීම චීනයේ අතිතයේ සිට පැවැත එන සිරිතක්. චීන ලිත් ක්රමයේ වර්ෂ දොළහක් වාර්ෂික සතුන්ගේ නම්වලින් හැඳින්වෙනවා.
ජපානය අවට ගුවන් කලාපය ආවරණය කරමින් ඊයේ (09) රුසියාව සහ චීනය ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වූහ.
ගාසා සටන් විරාමය ඇරඹීමෙන් පසු, තවමත් එහි උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දහස් සංඛ්‍යාත ළමුන් පිරිසක් ප්‍රතිකාර පිණිස යොමු කර ඇතැයි, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය ඊයේ (09) නිවේදනය කළේය.
ගාසා තීරය වෙත මානුෂීය ආධාර ප්‍රවාහනය කඩිනම් කිරීමේ අරමුණින් ඊශ්‍රායලය අද (10) ජෝර්දාන දේශ සීමාවේ ඇලෙන්බි පිවිසුම යළි විවෘත කළේය.