හොංකොංහි ගින්නෙන් 44ක් මරුට : 279ක් අතුරුදහන්
හොංකොංහි තායි පෝ දිස්ත්‍රික්කයේ පොදු මහල් නිවාස සංකීර්ණයක ඊයේ (26) රාත්‍රියේ හටගත් දරුණු ගින්නෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 44 දෙනෙකු මිය ගොස් 279 දෙනෙකු අතුරුදහන් වී තිබේ.

හොංකොංහි තායි පෝ දිස්ත්‍රික්කයේ පොදු මහල් නිවාස සංකීර්ණයක ඊයේ (26) රාත්‍රියේ හටගත් දරුණු ගින්නෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 44 දෙනෙකු මිය ගොස් 279 දෙනෙකු අතුරුදහන් වී තිබේ.
හොං කොං හි එකිනෙකට ආසන්නයේ පිහිටි "අහස සූරණ" මහල් නේවාසික සංකීර්ණයක් ගින්නට හසු වේ.
පලස්තීන සන්නද්ධ සටන්කරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටිය දී ජීවිතක්ෂයට පත් තවත් ඊශ්‍රායල ජාතිකයකුගේ මළ සිරුරක්
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඊයේ (24) බුර්කාවකින් සැරසී පැමිණි සෙනෙට් මන්ත්‍රිනී, පෝලින් හැන්සන් (Pauline Hanson)
පාකිස්ථාන හමුදා ඇෆ්ඝනිස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරති.
ඉතියෝපියාවේ යමහලක් විධාරණය වීමෙන් නිකුත් වූ අළු දුමාරයක් ඕමානය සහ යේමනය හරහා රතු මුහුද ඔස්සේ හමාවිත් ඉන්දීය අගනුවර වන දිල්ලියට ළඟා වී තිබේ.
මැලේසියාවේ, වයස අවුරුදු 16 ට අඩු ගැටවරයින්ට, එන වසරේ සිට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගන්නා බව, සන්නිවේදන අමාත්‍ය ෆාහිම් ෆඩ්සිල් (Fahmi Fadzil ) ඊයේ (23) පැවසීය.
2023 ඔක්තෝබර 7 දා, දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත එල්ල කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි ජ්‍යෙෂ්ට හමුදා නිලධාරීන් රැසක් සේවයෙන් පහ කෙරේ. එරට හමුදා ප්‍රධානී විසින් එම නෙරපා හැරීම් සිදු කර තිබේ.
පාකිස්ථානයේ පෙෂාවොර් හි පිහිටි අතුරු හමුදා මූලස්ථානය තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයට ලක්වේ.
රුසියාවේ මොස්කව් නුවර තාපන සහ විදුලි ජනන මධ්‍යස්ථානයකට යුක්රේනය අද (23) දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබේ.
බ්‍රිතාන්‍යයේ සේවයේ නිරත විදෙස් ශ්‍රමිකයන්ට ස්ථිර පදිංචි තත්ත්ව අවසරය ලබා දීමට ගතවන කාලය දෙගුණයකින් දීර්ඝ කිරීමට සැලසුම් කරන බව රජය පවසයි.