ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර; ඛාන් යුනිස් හි පහක් මරුට
දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත ඊයේ (20) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත ඊයේ (20) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
රුසියාව විසින් යුක්රේනයේ ටර්නොපිල් නගරය වෙත එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 26 දෙනෙකු
ඉන්දුනීසියාවේ පාසලක මුස්ලිම් දේවස්ථානයක් තුළ පසුගියදා සිදු වූ බෝම්බ පිරිරීමක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සිසුවකු සතු දිනපොතක සහ මාර්ගගත දිගුවක තිබී ඒ සම්බන්ධ තතු රැසක් අනාවරණය වී තිබේ.
සටහන |කැරොලයින් ඩේවිස්
පකිස්ථාන වාර්තාකරු, ඉස්ලාමාබාද්
බටහිර යුක්රේනය අද (19) රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් සලිත විය. එල්වීව් ( Lviv ) සහ ටර්නොපිල් (Ternopil) නගර එම ප්රහාරයන්ට ගොදුරු විය.
සෞදි ඔටුන්න හිමි කුමරු, මොහම්මෙද් බින් සල්මන් (Mohammed bin Salman) සෞදි ඒජන්තවරුන් විසින් 2018 දී ඝාතනය කෙරෙනු මාධ්‍යවේදී ජමාල් ඛශෝගි (Jamal Khashoggi) පිලිබඳ කිසිත් නොදන්නා බව කියන්නේ යැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (18) කියා සිටියේය.
ගාසා තීරයෙන් හමාස් සංවිධානය පලවා හැරිය යුතු බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (18) ප්‍රකාශ කළේය.
ගාසා තීරයේ ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් පිහිටුවීමේ අරමුණින්, එක්සත් ජනපද සහායයෙන් ගෙනා යෝජනාවක් ඊයේ (18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සම්මත විය.
ගාසා තීරයට "ජාත්‍යන්තර හමුදා බලකායක්" යෙදවීම පිළිබඳව අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබේ.
ජර්මානු රජය විසින් ඊශ්‍රායල අවි ඇණවුමකට පනවා තිබූ තහනමක් එළැඹෙන සතියේ සිට ඉවත් කෙරේ.
ඉන්දියාවේ දිල්ලි නුවර ඉකුත් සතියේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කාශ්මීර පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව, ෆෙඩරල් ත්‍රස්ත විරෝධී ඒජන්සිය පවසයි.