වෙනිසියුලාවෙන් වහාම පිටවන්නැයි අමෙරිකාවෙන් සිය පුරවැසියන්ට හදිසි දැනුම්දීමක්
වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.
සිරියාවේ ස්ථාපිත අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, අමෙරිකානු හමුදා සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයන් එක්ව සිරියාවේ අයි.එස්. (IS) ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ වොල්ගොග්‍රෑඩ් කලාපයේ තෙල් ගබඩාවක ගින්නක් ඇති වී තිබේ.
ඉරානයේ නිර්භය ජනතාවට එක්සත් ජනපද සහාය හිමි බව, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අද (10) පැවසීය.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2025 පෙබරවාරි 4 දා නිකුත් කරන ලද විධායක නියෝගයකට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි
රුසියාව හෝ චීනය අනාගතයේදී ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය එම දූපතේ අයිතිය ලබාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (9) ඉරානයට නව අනතුරු ඇඟවීම් සිදු කළේය.
අමෙරිකානු ආගමන හා විගමන බලධාරීන් (ICE) විසින් නගරයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර 37 හැවිරිදි රෙනී නිකොල් ගුඩ්
ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වෙතින් අද (9) දැඩි කුණාටු සහිත කාලගුණයක් වාර්තා විය. එය ගරෙටී (Goretti) සුළි කුණාටුව ලෙස නම් කර තිබේ.
ඉරානය ගෝලීය වශයෙන් විසන්ධි වී තිබේ. රට තුළ හට ගෙන ඇති ජන අරගල හේතුවෙන් එරට අන්තර්ජාල සබඳතා තවදුරටත්
ඉරානයේ උද්ගතව ඇති ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් එරට උත්තරීතර නායක, අලි ඛමෙනි රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීමට නියමිතය.
පුද්ගලයන් 15 දෙනකු ඝාතනය කෙරුණු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළේ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට රාජකීය කොමිසමක් පත් කෙරේ.