දකුණු ලෙබනනයේ රූපවාහිනී මාධ්‍යවේදියකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජිවිතක්ෂයට
ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදියකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි, හිස්බුල්ලා සංවිධානය ඊයේ (26) කියා සිටියේය.

ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදියකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි, හිස්බුල්ලා සංවිධානය ඊයේ (26) කියා සිටියේය.
ප්‍රහාරක යානා රැගෙන යන එක්සත් ජනපද යුද නෞකාවක් සහ පරිවාර සන්නද්ධ යාත්‍රා බලඇණියක් මැද පෙරදිග කලාපයට ඇතුළු වේ.
හමාස් අත්අඩංගුවට පත් අවසන් ප්‍රාණ ඇපකරු දේහය ද සිය භාරයට ගත් බව, ඊශ්‍රායල හමුදා ඊයේ (26) පැවසූහ.
ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට එරට ප්‍රංශයේ ජාතික සභාව (National Assembly) විසින් අනුමැතිය ලබා දී තිබේ.
පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකරන බවට චෝදනා කරමින් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.
එක්සත් ජනපදය සිසාරා ප්‍රබල ශීත කුණාටුවක් හමා යමින් පවතී
1972 වසරෙන් 54 වසරකට පසුව ජපානය පැන්ඩා සතුන්ගෙන් තොර රටක් බවට පත්වෙමින් එරට සිටින අවසන් පැන්ඩා යුවළ එළඹෙන අඟහරුවාදා (27) චීනය වෙත ලබාදීමට නියමිතව ඇත.
අදට (26) යෙදී ඇති ඕස්ට්‍රේලියානු දිනය "ආක්රමණයේ දිනය" ලෙස නම් කර ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ට සහාය පළ කරමින්, දහස් සංඛ්‍යාත පිරිසක් එරට මහජන විරෝධතා පිණිස එක්වූහ.
චීනය සහ ඉන්දියාව ඉතා හොඳ අසල්වාසීන් සහ පාර්ශ්වකරුවන් බව චීන ජනපති ෂී ජින්පින් පවසයි.
පිලිපීනයේ දකුණු දිග බසිලාන් (Basilan) දූපත් ආසන්න මුහුදේදී මගී ප්‍රවාහන නෞකාවක් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සති අන්තයේ ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි නාය යෑමකින් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 17 තෙක් ඉහළ ගොස් ඇති බව එරට විපත් අවම කිරීමේ ඒජන්සිය අද (26) පැවසීය. පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති.
පුද්ගලයින් 8ක් රැගත් පුද්ගලික ජෙට් යානයක් ඊයේ (25) එක්සත් ජනපදයේ මේන් හි පිහිටි බැන්ගෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අනතුරට පත් විය.