දකුණු කොරියා හිටපු ජනපති දිවි ඇති තෙක් හිරේ
දකුණු කොරියානු අධිකරණයක් අද (19) එරට හිටපු ජනපති යූන් සුක් යියොල් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීය.

දකුණු කොරියානු අධිකරණයක් අද (19) එරට හිටපු ජනපති යූන් සුක් යියොල් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීය.
ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් හා එක්ව ගාසා තීරයේ ද ඊයේ (18) රාමදාන් උපවාසය ආරම්භ විය.
එක්සත් ජනපද හමුදා සිරියාවෙන් ඉවත් වෙති. කොන්දේසි සහිත ගිවිසුම් ප්‍රකාරව එම පියවර ගත් බව එක්සත් ජනපදය පවසයි.
ඉරානය සංවේදී සන්නද්ධ කලාපයක් තුළ අලුතින් සිදු කළ ඉදිකිරීමකට ඉහළින් තැණූ කොන්ක්‍රීට් ආවරණයක ඡායාරූප චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අනාවරණය කර තිබේ. එම ආවරණය නොපෙනෙන සේ පසින් වසා දැමීමට ද ඔවුන් විසින් කටයුතු කර ඇත. එය 2024 වසරේ ඊශ්‍රායල බෝම්බ ප්රහාරයන්ට ලක් වූ ස්ථානයක් බව ද වාර්තා වේ.
ජිනීවා නුවර ඊයේ (17) ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවති සාකච්ඡා යම් තරමෙකින් සාර්ථක බව ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි පවසයි.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නිල නිවස වන අංක 10 ඩවුනිං වීදියේ නිල මීයන් අල්ලන්නා වන ලැරී නමැති බළලා පසුගිය ඉරිදා තම සේවයේ 15 වැනි වසර සැමරීය.
ඉරාන රජය පෙරළීමේ එක්සත් ජනපද කුමන්ත්‍රණය නිසැක පරාජය දකින බව ඉරානයේ අධ්‍යාත්මික නායක,
එක්සත් ජනපදය සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා අද (17) ජිනීවාහිදී ආරම්භ විය.
බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචියට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවේ. ඒ සමග එහි ඊශ්‍රායල පාලන බලය තවදුරටත් තහවුරු කර තිබේ.
එක්සත් ජනපදය සහ ඉරානය අතර තවත් සාකච්ඡා වටයක් අද (17) ජිනීවා හි දී පැවැත්වේ.
මෙවරත් චීන සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයකින්.
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දෙකකින් 11දෙනෙකු මියගොස් තිබේ.