ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව රුසියාව කියයි
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් යුක්රේනයට ගුවන් ආරක්ෂක මිසයිල සොයා ගැනීමට අපහසු විය හැකි බවට යුක්රේන ජනාධිපති
ඉරාන ජනතාව ට නිදහස සහ ප්රජාතන්ත්රවාදය දිනා ගැනීම පිණිස ජාත්‍යන්තරය දියත් කළ මෙහෙයුමට සහාය දක්වන බව
එක්සත් ජනපද මැරයින් භටයෝ සති අන්තයේ පාකිස්ථානයේ කරච්චි නුවර එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලය වැටලූ විරෝධතාකරුවන්ට වෙඩි තැබූහ.
අද (3) තෙවන දිනටත් ලෝක තෙල් මිල අඛණ්ඩව ඉහළ ගියේය.
පූර්ව-ආරක්ෂිත පියවරක් ලෙස ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 28) ඊශ්‍රායලය ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර, ඇමෙරිකාවද ඉන් පසුව ඉරානයට ප්‍රහාර එල්ල කළේ ය.
සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැද පෙරදිග රටවල් 12කින් පමණ වහා ඉවත් වන ලෙස එක්සත් ජනපදය ඊයේ එම රටවල වෙසෙන එක්සත් ජනපදවාසීන් වෙත දැනුම් දුන්නේය.
ඇමරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ වන මන්සූරේ කොජාස්ටේ බගර්සාදේ (Mansoureh Khojasteh Bagherzadeh) ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යය වාර්තා කරයි.
ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ට අමතරව එරට තවත් හමුදා ප්‍රධානීන් රැසක් සිය ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව, ඊශ්‍රායලය සඳහන් කරයි.
කටාර් රාජ්‍යයට අයත් බලශක්ති සමාගමක් වන Qatar Energy, එල්ල වූ ඉරාන ප්‍රහාර හමුවේ සිය ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG)
ක්වේටය අද (2) එක්සත් ජනපද ප්‍රහාරක යානා තුනක් වෙඩි තබා බිම හෙලීය. එය අත්වැරදීමක් බව රජය පසුව ප්‍රකාශ කළේය.
ලෙබනනයේ දකුණු බීරුත් හි හිස්බුල්ලා පාලන ප්‍රදේශයක් වෙත අද (2) ඊශ්‍රායල හමුදා දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළහ.