'මිත්‍ර සන්ධානය දණ ගස්වනවා' - මොජ්තබා ඛමෙනි
ඊශ්‍රායල හමුදා අද (17), ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කළහ.

ඊශ්‍රායල හමුදා අද (17), ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කළහ.
ඊශ්‍රායල හමුදා, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානී ඉලක්ක කර පහරදුන් බව පවසති. ඔහුගේ ඉරණම කුමක් දැයි තවමත් වාර්තා නොවේ. ඉරානය ද ඒ පිලිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කරන ඉන්දන නෞකාවන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළ බටහිර සන්ධානයේ රටවල් කිහිපයක් ඔහුගේ දෝෂ දර්ශනයට පාත්‍ර ව තිබේ.
ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන රෝහලක් වෙත එල්ල කළ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400ක් මරණයට පත්ව ඇති අතර 250ක ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
ද වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal) සහ ද නිව්යෝක් ටයිම්ස් (The New York Times) යනු නීච පුවත්පත් යැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ඉරානයට එරෙහි ඇමෙරිකා ඊශ්‍රායල් ප්‍රහාර මධ්‍යයේ මුස්ලිම් ලෝකයේ රටවල් තම ස්ථාවරය පැහැදිලි කළ යුතු බව ඉරානයේ ඉහළ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලරිජානි (Ali Larijani ) ප්‍රකාශ කර ඇති බව පලස්තීන් ක්‍රොනිකල් වාර්තා කරයි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක මොජ්තබා කමේනිට අවම වශයෙන්
ඝාතනයට ලක් වූ හිටපු ඉරාන උත්තරීතර නායකයාට අයත් ගුවන් යානයක් විනාශ කළ බව ඊශ්‍රායල හමුදා අද (16) දන්වා සිටියහ.
ගල්ෆ් රටවල් සමග ඉරානයේ සබඳතා බරපතල සමාලෝචනයකට ලක් විය යුතු බව සෞදි අරාබියේ ඉරාන තානාපති, අලිරෙසා එනයාටි ඊයේ (15) පැවසීය.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය නිදහස් කර ගැනීම පිළිබඳව මේ වන විට රටවල් හතකක් සමග සාකච්ඡා කර ඇතැයි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (15) ප්‍රකාශ කළේය.
සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
දකුණු ලෙබනනයේ සිදොන් සහ අල්-කට්රානි නගර ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලැබූ බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.