යුද්ධය වහාම නවත්වන්න’ කටාරයෙන් ඉල්ලීමක්
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රාලය, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් ඉරානය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇති වූ යුද්ධය වහාම අවසන් කරන්නැයි කටාර් රාජ්‍ය ඉල්ලීය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රාලය, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් ඉරානය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇති වූ යුද්ධය වහාම අවසන් කරන්නැයි කටාර් රාජ්‍ය ඉල්ලීය.
ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වාභාවික වායු නිධිය වන සවුත් පාස් ගෑස් ( South Pars Gas Field) වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව හෝ කටාර් රාජ්‍යය කල්තියා දැන නොසිටි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම වසර මුල හටගත් ඉරාන ජන අරගලයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළ බට චෝදනා ලත් පුද්ගලයින් තිදෙනෙක් රජය අද (19) හිස ගසා මරා දැමීය.
ඉරානය ඊයේ (18) දිනයේ ද පොකුරු මිසයිල යොදා ගනිමින් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේය.
ඉරානය එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් කටාර් රාජ්‍යයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 200 කට වඩා වැඩි මුදලක් අනුමත කරන ලෙස අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය ධවල මන්දිරයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් (Esmail Khatib) ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
අද (18) ඉරානයෙදී ස්වීඩන් ජාතිකයකුට මරණීය දණ්ඩනය හිමි විය.
සොහ්රාබ් සහ උෂාං ගයිරත්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි සිය ගුවන් හමුදා කඳවුරක් වෙත ඉරාන ප්‍රහාරයක් එල්ල වූ බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් පැවසීය. අල් මින්හාඩ් කඳවුර වෙත එම ප්‍රහාරය එල්ල වී තිබේ.
ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය අසලට ඊයේ (17) සන්ධ්‍යාවේ මිසයිල ප්‍රහාරයක් පතිත විය.
මැදපෙරදිග ගැටුම උග්‍ර වෙමින් පවතින මේ මොහොතේ, අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ හිටපු අධ්යක්ෂ ජෝසප් කෙන්ට් විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය හරහා ඉතා බරපතළ හෙළිදරව්වක් සිදුකර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.