කුවේට් හි එක්සත් ජනපද හමුදා වෙත ඉරාන ප්‍රහාරයක්
කුවේට් රාජ්‍යයේ, බුබියාන් දිවයිනේ ස්ථාන ගත කර සිටින එක්සත් ජනපද බල ඇණි වෙත ඉරානය අද (6) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.

කුවේට් රාජ්‍යයේ, බුබියාන් දිවයිනේ ස්ථාන ගත කර සිටින එක්සත් ජනපද බල ඇණි වෙත ඉරානය අද (6) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.
ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර නවතාලමින්, යුද්ධය අවසන් කිරීමේ, අදියර දෙකකින් යුත් නවතම සාම සැලැස්මක් පිලිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කෙරේ.
උතුරු ගාසා තීරයේ ඊයේ (5) සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් සිව් දෙනෙක් ඝාතනය වූහ.
ඉරානයට හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට එක්සත් ජනපදය විසින් නිකුත් කර ඇති රතු නිවේදනය හෙටින් අවසන් වේ.
ඉරානය පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධිය (Internet blackout)' ලොව කිසිදු රටක මෙතෙක් වාර්තා වූ දීර්ඝතම
එක්සත් ජනපදය විසින් පනවා ඇති අවහිර කිරීම් හේතුවෙන් උග්‍ර වූ දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙන කියුබාවට
1980 වසරේ සිට ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගන පරිශ්‍රය තුළ අඛණ්ඩව පවත්වාගෙන ආ කතෝලික මහ සිකුරාදා (Good Friday) දේව මෙහෙයන් මෙවර හදිසියේම අවලංගු කිරීමට ගුවන් හමුදා නායකත්වය විසින් පියවර ගෙන ඇතැයි වාර්තා පළවී ඇත තිබේ.
එකඟාතවකට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියට විවෘත කිරීමට ඉරානයට ඇත්තේ, තවත් පැය 48ක් පමණ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් අඩාල කළ මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ, ඉන්දීය තෙල් පිරිපහදු ආයතන වසර 07කට පසු
ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු A-10 වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා තිබේ.
යුද්ධයෙන් ගැටුම් නිරාකරණය කළ නොහැකි බවත්, යුදමය මෙහෙයුම් කඩිනමින් නතර කරන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් යළි ඉල්ලා සිටින බවත් චීන විදේශ අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශිකා Mao Ning ඊයේ (02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට නීතිපතිනි පෑම් බොන්ඩි (Pam Bondi) වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර තිබේ.