ලෙබනනය වෙනුවෙන් සාකච්ඡා බිඳවැටීමට ඉඩ දීම ඉරානය කරන මෝඩකමක්: ජේ.ඩී. වෑන්ස්
ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් වොෂින්ටනය සමග ඇති කරගත් සටන් විරාමය අනතුරේ හෙළීම ඉරානය කරන "මෝඩකමක්" වනු ඇති බවට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් අනතුරු අඟවා ඇත.

ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් වොෂින්ටනය සමග ඇති කරගත් සටන් විරාමය අනතුරේ හෙළීම ඉරානය කරන "මෝඩකමක්" වනු ඇති බවට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් අනතුරු අඟවා ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට චීනයත් රුසියාවත් පියවර ගෙන තිබේ.
චීන විදේශ අමාත්‍ය,වැඞ් යී උතුරු කොරියාවේ සංචාරයකට සැරසේ. මෙම මස 9 - 10 අතර එම සංචාරය සිදු කිරීමට නියමිතය.
ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාර එල්ල කිරීම දෙසතියකට අත්හිටුවන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (7) දැනුම් දුන්නේය.
ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය විසින් පාකිස්තානය හරහා අමෙරිකාවට කරුණු 10කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
* ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟවෙති.
ඉස්තාන්බුල් නුවර පිහිටි ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලයට අද (7) වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පනවා ඇති නවතම අවසන් නිවේදන හමුවේ, ගෝලීය වෙළඳපොළ
ප්‍රංශයේ අධිවේගී දුම්රියක් අද (7) උදෑසන හමුදා ට්‍රක් රථයක ගැටී අනතුරක් සිදු විය.
බ්‍රිතාන්‍ය වෛද්‍යවරු වැඩ වර්ජනයක් අරඹති. අද (7) සිට ඉදිරි සය දින පුරා එම වර්ජනය ක්‍රියාත්මකය.
ඉරානයේදී අනතුරටපත් එක්සත් ජනපද ප්‍රහාරක යානයේ නියමුවා මුදා ගත් පුවත මුලින් වාර්තා කළ මාධ්‍යවේදියා, එම තොරතුරු ලද ආකාරය හෙළි කළ යුතු බවත් නොඑසේව, ඔහු සිරභාරයට පත් කරන බවටත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර්ජනය කළේය.