මාලි දේශයේ රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉවත් වීමට උපදෙස්
මාලිහි රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉන් ඉවත් වන ලෙස ප්‍රංශ රජය විසින් දන්වා තිබේ.

මාලිහි රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉන් ඉවත් වන ලෙස ප්‍රංශ රජය විසින් දන්වා තිබේ.
ඉන්දුනීසියාවේ ඊයේ (27) දරුණු දුම්රිය අනතුරක් සිදු විය.
සෙනසුරාදා (25) පැවති ධවල මන්දිර මාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයේ වෙඩි ප්‍රහාරකයා පිලිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ.
ඉරානයට, දෙමසක් පමණ ඉකුත්ව ඇති යුද්ධය සත්‍ය වශයෙන්ම අවසන් කිරීමට අවශ්‍ය නම්, නොවලහා දුරකතනයෙන් විමසන ලෙස එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) දැනුම් දුන්නේය.
සටන් විරාමය ක්‍රියාත්මක වන පසුබිමක ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන වැසියන් 14දෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබේ.
වසර කිහිපයකට පසු, ඊයේ (25) එක්සත් ඡනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වූ ධවල මන්දිර වාර්ෂික මාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණ.
ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාමය අතරතුර හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර අඛන්ඩව ප්‍රහාර
මියෙන්මාර ජනපති, මින් ඔඞ් ලයිඞ් (Min Aung Hlaing), එරට නාගරික කලාප 60ක් වෙත නව හදිසි නීතිය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදා පාලනය පැනවීමට අද (24)නියෝග කළේය.
නෝර්වේ රාජ්‍යය වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසේ.
හෝර්මුස් තහනම නොතකා ඒ හරහා යාත්‍රා කරන නෞකා අත්අඩංගුවට ගැනීමට හෝ ඒ වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානය අධිවේගී ප්‍රහාරක යාත්‍රා මුළුවක් භාවිතා කරන්නේය.