විජේට සුපිරි ජයක් - ස්ටාලින්ව ගෙදර යවයි
17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේගේ 'තමිල්ලගා වෙට්රිද කසාගම්' (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.

17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේගේ 'තමිල්ලගා වෙට්රිද කසාගම්' (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත කිසි ලෙසකින් හෝ ඇතුළු නොවන ලෙස ඉරාන හමුදාව අද (4) එක්සත් ජනපද හමුදා වෙත අනතුරු ඇඟවීය.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234 ක් සඳහා පැවති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විටත් ඉතා උණුසුම් මුහුණුවරකින් සිදු වෙමින් පවති.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ.
ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දූෂණයට ලක්වූ 15 හැවිරිදි දැරියකගේ සති 31ක කළලය ගබ්සා කිරීම සඳහා ලබාදුන් නියෝගයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර ඇත.
ඉරාන යුද්ධය පිණිස එක්සත් ජනපදයට මෙතෙක් වියදම්ව ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක් බව ඊයේ (29) අනාවරණය විය.
මාලිහි රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉන් ඉවත් වන ලෙස ප්‍රංශ රජය විසින් දන්වා තිබේ.
ඉන්දුනීසියාවේ ඊයේ (27) දරුණු දුම්රිය අනතුරක් සිදු විය.
සෙනසුරාදා (25) පැවති ධවල මන්දිර මාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයේ වෙඩි ප්‍රහාරකයා පිලිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ.