ඉරාන යුද්ධය යළි ඇවිලෙන ලකුණු
එක්සත් ජනපද යෝජනාවට නිසි ප්‍රතිචාර නොදැක්වීමෙන්, ඉරාන- සටන් විරාමයට දැන්, "පණ ඇද්ද නැද්ද" යන්නත් සැක සහිත යැයි, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) පැවසීය. එම යෝජනාවලිය පිලිබඳ ඉරාන ප්‍රතිචාරය 'කසළ ගොඩක්' බව ඔහු කියා සිටියේය.

එක්සත් ජනපද යෝජනාවට නිසි ප්‍රතිචාර නොදැක්වීමෙන්, ඉරාන- සටන් විරාමයට දැන්, "පණ ඇද්ද නැද්ද" යන්නත් සැක සහිත යැයි, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) පැවසීය. එම යෝජනාවලිය පිලිබඳ ඉරාන ප්‍රතිචාරය 'කසළ ගොඩක්' බව ඔහු කියා සිටියේය.
ගෝලීය බලශක්ති අර්බුදය, දේශීය ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම අවධානයට ගෙන පියවර කිහිපයක් යටතේ වියදම් පාලනයට
එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය වෙත ඉරාන ප්‍රතිචාරය, ජනපති ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අධිකරණ නියෝගයක් අනුව සිර දඬුවමකට ලක්ව සිටි තායිලන්තයේ හිටපු අගමැති මෙන්ම බිලියනපතියකු වූ තක්ෂින් ෂිනවාත්රා සිරගෙදරින් කොන්දේසි සහිතව නිදහස් කරනු ලැබ තිබේ.
'හන්ටා' වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට උපකාර කිරීම සඳහා එරට හමුදා වෛද්‍යවරු කණ්ඩායමක් ට්‍රිස්ටන් ඩා කුන්හා නම් දූපත වෙත පිටත්ව ගොස් තිබේ.
TVK පක්ෂයේ නායක 51 හැවිරිදි ජෝසප් චන්ද්‍රසේකර් විජේ හෙවත් තලපති විජේයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස
දින ගණනක් තිස්සේ මාරාන්තික වෛරසයකට ලක්ව සිටින මගී නෞකාවක සිරව සිටින මගීන් මුදවා ගැනීම පිණිස අද (10) ස්පාඥ්ඥය ඉදිරිපත් විය.
ජෝෂප් විජෙයි තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස අද (10) දිවුරුම් දුන්නේ ය.
ඊයේ (9) හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවට කලාපය තරමක් සන්සුන් විය.
ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිස් නව දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියමින්, එරට ප්‍රථම භාරතීය ජනතා පක්ෂ (BJP) ප්‍රාන්ත රජය
තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා බවට පත්වීම සඳහා අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව තහවුරු කර ගැනීමට,