බොයිඞ් 787 ඩ්‍රීම්ලයිනර් ඉන්දීය ගුවන් අනතුරේ පළමු සංවත්සරය අදයි; අවසන් විමර්ශන වාර්තාව ප්‍රමාදයි
'එයාර් ඉන්ඩියා' ගුවන් සේවයේ බොයිඞ් 787 මගී ගුවන් අනතුරට අද (12) ට වසරක් සපිරේ.

'එයාර් ඉන්ඩියා' ගුවන් සේවයේ බොයිඞ් 787 මගී ගුවන් අනතුරට අද (12) ට වසරක් සපිරේ.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය, ජෝන් හීලී ඊයේ (11), සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
සාම සාකච්ඡා ප්‍රමාද කිරීමට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ දැඩි තර්ජන මධ්‍යයේ, එක්සත් ජනපද හමුදා විසින් ඉරානයේ ප්‍රධාන නගර සහ ගුවන් ආරක්ෂක පද්ධති ඉලක්ක කරගනිමින් බරපතල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික තහනම සහ ගෝලීය බලශක්ති වෙළඳපොළේ ආධිපත්‍යය මුල් කරගනිමින් දෙපාර්ශවයම මේ වන විට අතිශය මාරාවේශී මිලිටරි තත්ත්වයකට අවතීර්ණ වී සිටිති.
"ඉරාන හමුදාව දැන් අවුල් ජාලයකි. ඔවුන්ගේ නාවුක සහ ගුවන් හමුදාවල වැඩි හරිය දැන් අහවරය. ඇහැ වෙලාම ගොස් ය - ඔවුන් මුළුමනින්ම පරාජයට පත්ව ඇත. දැන්, ඉරානයේ කියුම් පමණි, කෙරුම් කිසිත් නැත. මැද පෙරදිග හිංසකයා ඉවර ය.
අද (10), ජෝර්දානයේ එක්සත් ජනපද කඳවුරක් ඇතුළු ගල්ෆ් කලාපයේ ඉලක්ක 21ක් වෙත පහර දුන් බව ඉරාන විප්ලවීය බලකාය නිවේදනය කළේය. හෝර්මුස් කලාපයේ සිදු කළ එක්සත් ජනපද ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස එම ප්‍රහාර සිදු කළ බව ඉරාන මාධ්‍ය සඳහන් කළේය.
ඉරාන පාලනය යටතේ දැනට පවතින හෝර්මුස් කලාපයේ අනතුරට පත් එක්සත් ජනපද 'අපාචි' ප්‍රහාරක හෙලිකොප්ටරයක නියමුවන් දෙදෙනා නිරුප්‍රදිත බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දන්වා සිටී.
ලෙබනනයේ සූර් (Tyre) නගරයෙන් වහා ඉවත්වන ලෙස, ඊශ්‍රායල හමුදා අද (9), නවතම දැන්වීම් නිකුත් කළහ.
ඉරානය සහ ඊශ්‍රායලය, දෙරට අතර ප්‍රහාර තාවකාලිකව නවතන බව, ඊයේ (8) දැන්වීය.
ජපානයේ උට්සුනොමියා නගරයේ දොළොස් වතාවකටත් වැඩි වාර ගණනක් දිසි කළු වලසකු සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
ඉරාන විප්ලවීය හමුදා, ඊශ්‍රායලය වෙත නවතම මිසයිල ප්‍රහාරයක් දියත් කළහ.
අද (ජූනි 08) උදෑසන දකුණු ෆිලිපීනයේ මින්දනාවෝ දූපත් කලාපය කේන්ද්‍ර කරගනිමින් රිච්ටර් මාපක 7.8ක අතිශය ප්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමඟ සමස්ත පැසිෆික් කලාපීය වෙරළ තීරය පුරා දැවැන්ත සුනාමි අවදානමක් සහ භීතියක් නිර්මාණය වී තිබේ.
ඉරාන ප්‍රහාර හමුවේ විනාශයට පත් වන ගල්ෆ් රටවල යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සහ යළි ඉදිකිරීම පිණිස, තහනම් කරන ලද ඉරාන වත්කම් භාවිතා කිරීමට පියවර ගන්නා බව, එක්සත් ජනපද ආරංචි මාර්ග උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.