'සියවසේ අවමංගල්‍යය ඇරඹෙයි!' - කමේනිගේ නික්ම යාමෙන් පසු ඉරානය කලාපීය බලය පෙන්වද්දී, අනාගත නායකත්වයේ සංඥා ගැන ලෝක අවධානය!
මිලියන 20කට ආසන්න ජනකායක් අපේක්ෂාවෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මූලිකත්වයෙන් උත්සව ඇරඹෙයි

මිලියන 20කට ආසන්න ජනකායක් අපේක්ෂාවෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මූලිකත්වයෙන් උත්සව ඇරඹෙයි
ඉරානය සහ එක්සත් ජනපදය ඊයේ (1) තවත් වක්‍ර සාකච්ඡා වටයක් අවසන් කළහ. එහෙත්, තිරසර සාමය උදෙසා කිසිදු ධානාත්මක නැඹුරුවක් එහි නොවීය.
පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව, ඇෆ්ඝන් තලිබාන් පාලනය පැවසීය.
සාම කතා බහ පිණිස පිටත්ව ගිය ඉහළ පෙළ එක්සත් ජනපද කිසිදු නියෝජිතයකු හමු වීමේ අදහසක් නැතැයි ඉරානය අද (1) නිවේදනය කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂය(CPC) ලොව පැරණිතම දේශපාලන පක්ෂවලින් එකක් පමණක් නොව, වැඩිම කාලයක් රටක පාලනයේ සිටින පාලක පක්ෂය ද වේ.
ඇමෙරිකානු භුමියේ උපදින ඕනෑම දරුවෙකුට ව්‍යවස්ථාවෙන් හිමි "උපත් අයිතියේ පුරවැසිභාවය" (Birthright Citizenship) ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි
එක්සත් ජනපදය සහ ඉරානය අතර අතුරු සටන් විරාම සමයේ ටෙහ්රානයේ ජීවිතය සාමකාමී, සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති සෙයකි.
වෙනිසියුලාවේ කරාකස් අගනුවර උතුරේ කි.මී.10ක පෘථිවි අභ්‍යන්තරයේ අද (29) අළුයම රිච්ටර් මාපක 4.6ක පසු කම්පනයක් වාර්තා විය.
ඇෆ්ඝනිස්ථානයේ ඊයේ (29) සිදු කළ පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රහාරයකින් ඇෆ්ඝන් සිවිල් වැසියන් 28 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව, 49 දෙනකු තුවාළ ලබා ඇතැයි, ඇෆ්ඝනිස්ථානයේ, එක්සත් ජාතීන්ගේ සහායක කණ්ඩායම පවසයි.
වෙනිසියුලාවේ කරාකස් අගනුවර උතුරේ කි.මී.10ක පෘථිවි අභ්‍යන්තරයේ අද (29) අළුයම රිච්ටර් මාපක 4.6ක පසු කම්පනයක් වාර්තා විය.