'එක්සත් ජනපද ප්‍රහාර නවතන තෙක් හොර්මුස් මතින් තෙල් ප්‍රවාහන නෑ' - ඉරානය
සිරියාවේ අල්-ටන්ෆ් හි පිහිටි එක්සත් ජනපද විශේෂ ක්‍රියාන්විත විධාන මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අද (17) පැවසීය.

සිරියාවේ අල්-ටන්ෆ් හි පිහිටි එක්සත් ජනපද විශේෂ ක්‍රියාන්විත විධාන මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අද (17) පැවසීය.
අඛණ්ඩ සය වන දිනටත් සිදු කළ එක්සත් ජනපද පහරදීම් හමුවේ, ඉරානය අද (17), කලාපයේ සතුරු ඉලක්ක වෙත නවතම ප්‍රහාර එල්ල කළේය.
ඉරානය මත සිය නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව එක්සත් ජනපද මධ්‍යම විධානය ඊයේ (16) නිවේදනය කළේය.
එක්සත් ජනපද හමුදා ඊයේ (15), ඉරාන වෙරළබඩ ආරක්ෂක ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලා දෙකක් එල්ල කළහ.
අද (15) උදෑසන, ජෝර්දානය බලා එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල තුනක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කර බිම හෙලා තිබේ.
චීනයේ ප්‍රදේශ රැසක් මේ වන විට බාවී (Bavi) සුළි කුණාටුව සමග ආ ධාරානිපාත වර්ෂා හේතුවෙන් අධිකතර ජල ගැල්මට හසුව පවතී.
යේමනයේ හුති සංවිධානයේ පාලනය යටතේ පවතින ගුවන් තොටුපොළකට සෞදි අරාබිය ඊයේ (13) බෝම්බ හෙළූ බවට චෝදනා කරමින්,
එක්සත් ජනපද හමුදා ඊයේ (13) රාත්‍රී අඛණ්ඩ තෙවන දිනටත් ඉරාන ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කළහ.
"අමෙරිකාවෙන් ඉරාන ඉලක්ක 6කට අඛණ්ඩව තුන්වැනි දිනටත් දැවැන්ත ප්‍රහාර" - සෞදි ගුවන් තොටුපොළකට හූති සංවිධානයෙන් බැලස්ටික් මිසයිල වර්ෂාවක්; වසර 4ක සටන් විරාමය සහමුලින්ම බිඳ වැටේ
"වයස 74ක් වූ 'පිය එමීර්වරයාගේ' නික්ම යාම ගැන එමීර් කාර්යාලයෙන් නිල නිවේදනයක්"
තායිලන්තයේ බැංකොක් අගනුවර ඊයේ (12) හටගත් ආපානශාලා ගින්නෙන් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්ව 27 දෙනකු බරපතල තුවාළ ලබා ඇතැයි බලධාරීහු අද පැවසූහ.
"වෙරළට මීටර් 500ක් මෙපිටින් සිදුවූ ඛේදවාචකය" - ස්මාර්ට්ෆෝන් සමාගමක නිවාඩු චාරිකාවකට ආ තරුණ පිරිසක් රළු මුහුදේ ගොදුරක් බවට පත්වෙද්දී බෝට්ටුවේ කපිතාන්වරයා පොලිස් අඩස්සියට