සිරියාවේ හිටපු ජනපති බෂාර් අල් අසාද්ට මරණ දඬුවම නියම වෙයි!
මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් සිරියානු අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්

මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් සිරියානු අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්
චීනයේ Zhejiang පළාතට බලපෑ සුළි කුණාටුව සමඟ චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම චීන යුවාන් මිලියන 200ක හදිසි ප්‍රතිපාදන වෙන් කර තිබේ.
*පළාත් නවයකට සහ ප්‍රධාන අගනගර 32කට දැඩි බලපෑම් - ගුවන් තොටුපළවල් කිහිපයක මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි
පොලිසිය සහ බන්ධනාගාර අංශ අතර ඒකාබද්ධතාව නැංවීමට මෙන්ම පූර්ව විචාරණ රැඳවියන්ගේ පීඩනය ලිහිල් කිරීමට විශේෂ අවධානය
නගරබද ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ කෘෂිකාර්මික ඉඩම් ක්ෂය වීම පාලනයට 'National Spatial Plan' ක්‍රියාත්මක කෙරෙයි
ලක්ෂ්‍ය 15කින් යුත් ඇමෙරිකානු සාම යෝජනාවට එරෙහිව ඊශ්‍රායල අගමැතිගෙන් සෘජු ප්‍රකාශයක්
ඕමානය සමඟ නාවික මාර්ග පිළිබඳ එකඟතාවකට පැමිණියද ඇමෙරිකානු සම්බාධක සහ වන්දි ඉල්ලීම් හමුවේ අවිනිශ්චිතතාවක්
පැයට කිලෝමීටර 198ක චණ්ඩ මාරුත සහ දැවැන්ත වර්ෂාපතනයක් සමගින් නිරිතදිග දූපත් පෙළට දැඩි තර්ජනයක්
*මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හමුවේ මක්කම නුවරදී අත්සන් තැබූ සාමූහික ආරක්ෂණ ගිවිසුම
නව මෙක්සිකෝ අධිකරණයෙන් ඩොලර් මිලියන 567ක අතිරේක වන්දි නියෝගයක් - සමාජ මාධ්‍ය අඩවි මහජන පීඩාවක් ලෙස නම් කෙරෙයි
පැවැති සාගත තත්ත්වයන්ට අමතරව රටවල් 45ක අතිරේක ජනගහනයක් දැඩි පීඩාවට පත්වීමේ අවදානමක්