ට්‍රම්ප් සහ බයිඩන් පාලන සමයන්හිදී දෙගුණයකටත් වඩා ඉහළ ගිය ඇමෙරිකානු ණය බර ට්‍රිලියන 40 සීමාව පන්නයි
වසර දහයකට අඩු කාලයකදී ඇමෙරිකාවේ රාජ්‍ය ණය බර ඩොලර් ට්‍රිලියන 19.95 සිට ට්‍රිලියන 40 සීමාව ඉක්මවයි

වසර දහයකට අඩු කාලයකදී ඇමෙරිකාවේ රාජ්‍ය ණය බර ඩොලර් ට්‍රිලියන 19.95 සිට ට්‍රිලියන 40 සීමාව ඉක්මවයි
හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි; චීනය ඇතුළු රටවල් රැසක ආර්ථික ගනුදෙනු අවදානමක.
උතුරු කොරියානු නායකයා සමඟ සිව්වැනි වටයේ සාකච්ඡාවකට ඩොනල්ඩ් ට්‍රම්ප් සැරසෙයි
*‘Years’ සන්නාමයේ නැවුම් ආහාර ලබාදුන් සුනඛයින් ‘Dry Eye’ රෝගයට ගොදුරු වූ බවට පැමිණිලි රැසක්
*බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ මතකයන් සහ ඇත්ත කතාව පිළිබඳව අර්ල් ස්පෙන්සර්ගේ මෑතකාලීන හෙළිදරව්ව ලෝකයේම අවධානයට ලක්වෙමින් පවතී.
කුලී නිවැසියන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක වන පරිදි අවම වසර දෙකක බදු කාලසීමාවක් හඳුන්වා දීමට යෝජනා
ඉරාන-ඕමාන් එකඟතාවක් එනතුරු කටාර් මැදිහත්කරුවන් බලාපොරොත්තුවෙන්
බ්‍රිතාන්‍ය ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මොස්කව් පාලනයෙන් ලන්ඩනයට දැඩි ප්‍රතිවිපාක පිළිබඳ අනතුරු ඇඟවීමක්
ජීවිතාරක්ෂක කබා 9,000ක් සහ බෝට්ටු රැසක් අත්අඩංගුවට; පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් රැගෙන යාමේ සූදානමක් ව්‍යර්ථ කෙරේ.
සති කිහිපයක් තුළ හෙළිවූ අති දැවැන්ත කොකේන් සහ ගංජා ජාවාරම් ජාලය.
ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් පනවා ඇති තීන්දුව අභියෝගයට ලක් කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා දරන ලද උත්සාහය දෙවන වරටත් ව්‍යර්ථ වෙයි.